Facebook වහනවා – රජය

Facebook


  • Total voters
    34

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට එතින් අමුතුවන් සතුටක් වත් දුකක් වත් නැහැ. හැබැයි ෆේස් බුක් නිසා අපට එස්කොලේ යාලුවෝ, පරණ හිත මිත්‍රයෝ එකකේ සම්බනතාව ටිකක් ලගින් තියාගන්න පුළුවන්,
    තව එතින් හොද ෆිල්ම් එකෙක් සින්දුවක් අවම ෂෙය කරන්න, ඒ වගේ සරල දේවල් තාමි එතින්.
    ඕක තිබ්බ කියල ආණ්ඩුව පෙරලන්නවත්, නැති වුන කියල ආණ්ඩුව රැකෙන්න වත් නැහැ
    තොරතුරු නදාගැනීම නම් සිමා වෙනවා කියල හිතෙනවා යම් දුරකට. එත් ඒවාට මොකක් හරි විකල්පයක් එයි.
    මන් නම් හිතන්නේ නැහැ රජය මේවගේ කැකිල්ලේ තීරණයක් ගනී කියල. එත්ම කලොත් ලනකාවේ මිනිස්සු පොන්න මෝඩයෝ කියල හිතාගෙන තාමයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස්ත්‍රී දූශන වැඩි වීම හේතු කොටගෙන හා ගැහැණු ලමයින් රැක ගැනීම සඳහා සියලුම පිරිමින්ගේ ලිංගය කපා දැමීමට දූරදර්ශී රජය පියවර ගන්නා බව ප්‍රකාශ කරයි....

    හුත්තත් මහලාදමයි ද දන්නේ නැහැ ගැනුන්ගේ.