Facebook වැඩ කාරයන්ගෙන් පොඩි උදව්වක්!

MAX7777

Active member
  • Sep 3, 2010
    202
    76
    28
    Facebook වැඩ කාරයන්ගෙන් පොඩි උදව්වක්!

    fan page එකක ඇඩ්මින් නොවන කෙනෙකුට, තමන්ගේ යාළුවන්ට invite කරන්න පුළුවන් වෙන්න(photo එකේ විදිහට), fan page එකක් හදන්නේ කොහොමද?

    1000751_628489617175685_139365929_n.jpg

     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    wena kage hari page ekekata giyama eke uda kelawaraka watenawa bn create page kiyala eka obahan.ethakota hadanna puluwan.