FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය!!

FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය!!



1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.;)



2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.:rolleyes::rolleyes:



3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.:lol::lol:



4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී:eek:.



5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.:yes:



6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.:sorry::sorry::P:P



7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.:confused:



8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.:cool:



9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.:rolleyes::)



10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.:rolleyes:



ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?:shocked::shocked::shocked:

source-here:):):):)