ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශ&#354

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශ&#354

    E-Mail එකකින් ඉස්සුවෙ. Repostනම් ඉතින් Sorryම තමා
    1. කුකුළා -ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.

    2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.

    3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.

    4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.

    5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.

    6. බකමූණා -ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.

    7. සැළලිහිණියා -මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.

    8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.

    9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.

    10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.

    ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.
    me wage kenekwanam dannawa :rofl: