ඔහොම නෙමේ ගොඩක් උන් කරන්නේ SLAPP suits ගහනවා ඔය වගේ companies වලට .
USA law එකක් තියෙනවා case එක file කරන එකා කවුරුත් දන්නේ නැහැ උගේ lawyers ල කතා කරන්නේ උසාවියේ ඇවිත් ,
උන් කරන්නේ පරණ පල් මෝඩ USA Patent එකක් buy කරනවා , ඒකෙන් ඔය companies copy කරලා වගේ කතාවක් දාල නඩු දානවා ගොඩක් වෙලාවට ඔය වගේ ලොකු companies වලින් settle වෙනවා , රස්සාවට කරන උන් ඉන්නවා ,
ඔය law එක උන් lobbying කරලා වත් remove කරවන්නේ නැත්තේ , ඔය ලොකු companies වලින් පොඩි companies උන්ට තරඟයක් වෙද්දී විනාස කරලා දාන්න පාවිච්චි කරන්නෙත් ඔය මෝඩ law එක .
පොඩි companies වලින් company එක අත ඇරලම දානවා ඔහොම law suites ආවම cost එක නිසා .
corners හරියට රවුමට තියෙන්න පුළුවන් APPLE එකේ දේවල් වල විතරයි , corners හරියට රවුමට තියනවා කියන්නේ ලෝකේ තියෙන basic ම design එකක් , ඒකට patent දුන්නම , මෝඩ නීතියේ තරම හිතා ගනින් .
තව 1 click buy වලට patent එකක් තියෙනවා AMAZON එකට .

Upඔහොම නෙමේ ගොඩක් උන් කරන්නේ SLAPP suits ගහනවා ඔය වගේ companies වලට .