Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook හරිද වැරදිද ? ( තවත් poll එකක් නෙමේ )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook හරිද වැරදිද ? ( තවත් poll එකක් නෙමේ )

ඉතින් යාලුවනේ . මම කලින් ටික දවස් වල දැක්කා facebook වහන්න යනවා. facebook වහන එකට මොකද කියන්නේ වගේ threads ගොඩක් හැදිලා තියන්වා. ඉතින් මම ඔවා කියෙව්වට හැම වෙලේම reply දාන්න යන්නේ ..

අපි හරියටම බැලුවොත් facebook අපිට නැතිත් බැරි ඇතින් බැරි දෙයක්. ලන්කාවේ මිනිස්සූ ගොඩාක් දෙනෙක් facebook Promotions වලින් වගේ ජීවත් වෙනවද ? ඒකත් එක්කම අපේ කොල්ලෝ කී දෙනෙක් කෙල්ලෝ දා ගන්න ඇතිද ?  .. ඒත් අනිත් අතින් බැලුවම fake profile හින්දා facebook ලන්කාවේ අයින් කරන එක හරිද ?. මේකයි මම දැක්කා Elakiri එකේම යාලුව්ක් post එකක් දාල තිබුනා කෙල්ලෝ දැන ගන්න ඕනේ පිස්සු photos නොගෙන ඉන්නයි කියලා. ඒකතාව හරි . එත් සමහර වේලාවට කොල්ලෝ තම්මන්ගෙ තරහවල් පිට කරන්න හොදට තියන photos උත් දාලා ඒව PS edit කරලා දාන වෙලාවලුත් තියන්වා ..

ඉති මට තීරන්යක් ගන්න බෑ facebook ලන්කාවෙ නවත්තන්න ඕනේද නැද්ද කියලා. හැබයි මට මෙකෙම අදහසක් තියන්ව . නිකන් හරි අපි facebook ලන්කාවේ නැවැත්තුවා කියමුකෝ ඒ වෙනුවට ලකාවේ රජයේ අනුදැනුම ඇතුව facebook වගේ තව site එකක් ලන්කාවේ පටන්ගත්තොත් . ඔය fake profile ප්රශ්නයෙන් අපිට ගැලවෙන්න පුලුවන් . අනික Social Network අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි නැතුවම බැරි දෙයක් නේ. කොල්ලොනම් සතියෙක් අලුත් profile එකේ කෙල්ලො පුරෝ ගනී.. facebook Ads උන්ත් ගොඩක් යන්නේ ලන්කාවේ ඒවා ලන්කවෙ කට්ටිය target කරලනේ. ඉතින් ඔවා අපිට replacement facebook site එකෙන් කරන්න පුලුවන්නම් එලනේ ..

මේ මගේ අයිඩියා එක .. ඉතින් යාලුවනේ තමන්ට හිතෙන දෙයක් ලියන්න.

( මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ . අනිම මම ගොඩක් එලකිරි එකේ threads open කරන්නේ නෑ, එක හින්දා mistakes වේලා තියන්වනම් soowii හොදේ ?? )

[QUOTE="Ethical_World, post: 8322971, member: 183013"] [b]Facebook හරිද වැරදිද ? ( තවත් poll එකක් නෙමේ )[/b] [CENTER][COLOR=Blue][IMG]http://www.tcd.ie/disability/projects/DS3/images/facebook.jpg[/IMG] [/COLOR] [/CENTER] [COLOR=Blue] [/COLOR] [LEFT][SIZE=3][COLOR=Blue][B]ඉතින් යාලුවනේ . මම කලින් ටික දවස් වල දැක්කා facebook වහන්න යනවා. facebook වහන එකට මොකද කියන්නේ වගේ threads ගොඩක් හැදිලා තියන්වා. ඉතින් මම ඔවා කියෙව්වට හැම වෙලේම reply දාන්න යන්නේ ..[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue][B] අපි හරියටම බැලුවොත් facebook අපිට නැතිත් බැරි ඇතින් බැරි දෙයක්. ලන්කාවේ මිනිස්සූ ගොඩාක් දෙනෙක් facebook Promotions වලින් වගේ ජීවත් වෙනවද ? ඒකත් එක්කම අපේ කොල්ලෝ කී දෙනෙක් කෙල්ලෝ දා ගන්න ඇතිද ? :P .. ඒත් අනිත් අතින් බැලුවම fake profile හින්දා facebook ලන්කාවේ අයින් කරන එක හරිද ?. මේකයි මම දැක්කා Elakiri එකේම යාලුව්ක් post එකක් දාල තිබුනා කෙල්ලෝ දැන ගන්න ඕනේ පිස්සු photos නොගෙන ඉන්නයි කියලා. ඒකතාව හරි . එත් සමහර වේලාවට කොල්ලෝ තම්මන්ගෙ තරහවල් පිට කරන්න හොදට තියන photos උත් දාලා ඒව PS edit කරලා දාන වෙලාවලුත් තියන්වා ..[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][CENTER][COLOR=Blue][IMG]http://i301.photobucket.com/albums/nn57/gszeredy/image0022.jpg[/IMG][/COLOR] [/CENTER] [COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue][B] ඉති මට තීරන්යක් ගන්න බෑ facebook ලන්කාවෙ නවත්තන්න ඕනේද නැද්ද කියලා. හැබයි මට මෙකෙම අදහසක් තියන්ව . නිකන් හරි අපි facebook ලන්කාවේ නැවැත්තුවා කියමුකෝ ඒ වෙනුවට ලකාවේ රජයේ අනුදැනුම ඇතුව facebook වගේ තව site එකක් ලන්කාවේ පටන්ගත්තොත් . ඔය fake profile ප්රශ්නයෙන් අපිට ගැලවෙන්න පුලුවන් . අනික Social Network අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි නැතුවම බැරි දෙයක් නේ. කොල්ලොනම් සතියෙක් අලුත් profile එකේ කෙල්ලො පුරෝ ගනී.. facebook Ads උන්ත් ගොඩක් යන්නේ ලන්කාවේ ඒවා ලන්කවෙ කට්ටිය target කරලනේ. ඉතින් ඔවා අපිට replacement facebook site එකෙන් කරන්න පුලුවන්නම් එලනේ ..[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue][B] මේ මගේ අයිඩියා එක .. ඉතින් යාලුවනේ තමන්ට හිතෙන දෙයක් ලියන්න. [/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue][B] [COLOR=Red]( මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ . අනිම මම ගොඩක් එලකිරි එකේ threads open කරන්නේ නෑ, එක හින්දා mistakes වේලා තියන්වනම් soowii හොදේ ?? )[/COLOR][/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom