Facebook හරිද වැරදිද ? ( තවත් poll එකක් නෙමේ )

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
Facebook හරිද වැරදිද ? ( තවත් poll එකක් නෙමේ )

facebook.jpg


ඉතින් යාලුවනේ . මම කලින් ටික දවස් වල දැක්කා facebook වහන්න යනවා. facebook වහන එකට මොකද කියන්නේ වගේ threads ගොඩක් හැදිලා තියන්වා. ඉතින් මම ඔවා කියෙව්වට හැම වෙලේම reply දාන්න යන්නේ ..


අපි හරියටම බැලුවොත් facebook අපිට නැතිත් බැරි ඇතින් බැරි දෙයක්. ලන්කාවේ මිනිස්සූ ගොඩාක් දෙනෙක් facebook Promotions වලින් වගේ ජීවත් වෙනවද ? ඒකත් එක්කම අපේ කොල්ලෝ කී දෙනෙක් කෙල්ලෝ දා ගන්න ඇතිද ? :P .. ඒත් අනිත් අතින් බැලුවම fake profile හින්දා facebook ලන්කාවේ අයින් කරන එක හරිද ?. මේකයි මම දැක්කා Elakiri එකේම යාලුව්ක් post එකක් දාල තිබුනා කෙල්ලෝ දැන ගන්න ඕනේ පිස්සු photos නොගෙන ඉන්නයි කියලා. ඒකතාව හරි . එත් සමහර වේලාවට කොල්ලෝ තම්මන්ගෙ තරහවල් පිට කරන්න හොදට තියන photos උත් දාලා ඒව PS edit කරලා දාන වෙලාවලුත් තියන්වා ..


image0022.jpg


ඉති මට තීරන්යක් ගන්න බෑ facebook ලන්කාවෙ නවත්තන්න ඕනේද නැද්ද කියලා. හැබයි මට මෙකෙම අදහසක් තියන්ව . නිකන් හරි අපි facebook ලන්කාවේ නැවැත්තුවා කියමුකෝ ඒ වෙනුවට ලකාවේ රජයේ අනුදැනුම ඇතුව facebook වගේ තව site එකක් ලන්කාවේ පටන්ගත්තොත් . ඔය fake profile ප්‍රශ්නයෙන් අපිට ගැලවෙන්න පුලුවන් . අනික Social Network අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි නැතුවම බැරි දෙයක් නේ. කොල්ලොනම් සතියෙක් අලුත් profile එකේ කෙල්ලො පුරෝ ගනී.. facebook Ads උන්ත් ගොඩක් යන්නේ ලන්කාවේ ඒවා ලන්කවෙ කට්ටිය target කරලනේ. ඉතින් ඔවා අපිට replacement facebook site එකෙන් කරන්න පුලුවන්නම් එලනේ ..






මේ මගේ අයිඩියා එක .. ඉතින් යාලුවනේ තමන්ට හිතෙන දෙයක් ලියන්න.
( මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ . අනිම මම ගොඩක් එලකිරි එකේ threads open කරන්නේ නෑ, එක හින්දා mistakes වේලා තියන්වනම් soowii හොදේ ?? )
 

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
ube kathawa aththa.meka ban karana eka nemei wisaduma.eken mewa wisadenne na.anika fb ban kalama thawa site ei.anika kellek wasa bila malalu FB eken hambuna kollek nisa.dan oya wage ewa fb eke witharada wenne.ai 4n call walin kattiya hamba wenne.ethakota ewa thanam karanne kohomada?ea wage ewath lankawe wela thiyanawane.
meka ban kara kiyala mekata wisadumak wenna.ara porn site ban karata loke ea wage ewa 10000s ganak thiyanwa.balanna or IDM wage ekakin onana nam DL karannath
puluwan.ea wage thamai fb ban karata thawa ea wage site 100gank anagathe ei.ewa nawaththanna apita bari wei kawadawath.eka nisa thamange arakshawa fb eke thamanma hada gaththanam harine.anith ayata banine nathuwa
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    idea eka nam hodai but ethakota lankawe ayata withari ne meka use karanna wenna
    wena rata wala inna aya ta mokadda wenne
     

    tie

    Banned
    Sep 8, 2010
    149
    1
    0
    kaalakanni site ekakne ban facebook kiyanne us wala thuttuwakatawath ganan ganne na dan
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    mage fb ake in ne okkoma mage rata set aka.. lankawe aya podi in ne..
    facebook wage akak maintain karan na aumagane 1million rs wat yanawa masekata..
    servers walata witarak.. Elakiri akata witarak 1laks + yanawa month aka kata.. aki case aka..
     

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    facebook is the greatest place which NSA CIA FBI gather peoples info and as you know if sl government decided to block fb in sl it would be a great step to secure at least some of srilankans who still willing to join social media. i am not only talking about negative part of not only fb but also the other social networks provide great place to communicate and share lives of those who busy with their rat race..my opinion is it's better we can block not only fb but also the other social networks specially including linkedin shit.:P