Facebook - හැක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,740
    25,951
    113
    Family Feud Lol GIF by Steve Harvey
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    උබට අයිති කාරයගේ phone නම්බරේට සිම් එකක් ගන්න පුලුවන්නම් මම හිතන්නේ අකවුන්ට් එක ගන්න පුලුවන්.

    මේකයි කතාව.෴෴
    ලංකාවට ආව වෙලෙ ගත්තා අලුතෙන් සිම් එකක්. මගේ යන්න කලින් තිබුනු සිම් එක කොහෙ හරි දාලා නැතිවෙලා.

    මම ෆෙස් බුක් ඇප් එක වත් මැසෙන්ජර් ඇප් එකවත් ඉන්ස්ටොල් කරලා නැ. ( අතීතෙ හොද නැනෙ බං. කොයි වෙලේක පරන මගුලක් චැට්කරයිද කියලා ශුවර් නැ. එකයි ගොඩක්ම) කම්මැලි හිතුනම ඉන්කොග්නිටො එකකින් ගිහින් වටයක් දාලා එනව විතරයි.

    කොහොම හරි නිකං ඉන්න වෙලේක ගියා බුකිය පැත්තෙ. මම කොහොමත් හැම වෙලේම ලොගින් ඩියෙල්ස් දිලා තමයි ලොග් වෙන්නෙ.
    ඔකේ යුසර් නේම් එක දෙන තැන ඉමේල් or phone number කියලනේ තියෙන්නෙ. මම ඔකට අලුතෙන් ගත්ත නම්බර් එක දුන්නා. දිලා පාස්වර්ඉ් එකට බයිලයක් ගහලා සබ්මිට් කලා..
    හරියන්ඩ විදිහක් නැනෙ කොහොමත්. ඉලගට ගන්න පුලුවන් forget password ඔල්ශන් එක. එන දුන්නම එකටත් ෆොන් නම්බර් එක දුන්නම ඉලගට එකවුන්ට් එක සිලෙක්ට් කරන්න එනවා බාගයක් හයිඩ් කරපු email address එක්ක. මගේ නම්බෙරේට එකවුන්ට් දෙකක් පෙන්නුවා. එකෙන් එකක් සිලෙක්ට් කරාට පස්සෙ security code එක sms එකක් විදිහට ගන්න පුලුවන්. ඉට පස්සෙ පාස්වර්ඩ් එක රිසට් කරන්නයි තියෙන්නෙ.

    මෙ අලුත් නම්බෙර්ට අවේ trinco වල දෙමල කොල්ලෙක්ගෙ අකවුන්ට් එකක්. ඔක්කොම දෙමල. උ අකවුන්ට් එක යූස් කරලත් නැ සැහෙන කාලෙක ඉදන්..
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    Puluwan Facebook Ekama Down Karanna Puluwn.. Monawada Wenna Oney? Facebook Full Site Ekama Directory Eken, hosting Eken Delete karanna Da? Ehema nathnam Account Ekak Witharak Delete Karanna Da?
    උබලගෙ දෙයියො කතොලිකයෙක් අයිතිකාරයා විදියට මැව්වෙ ඇයි?
     
    • Like
    Reactions: Rankwitz

    Sen-lu

    Well-known member
  • Inbox වලට Msg දදා සට සට ගාල කට්ටියගෙ FB Account උස්සන්නෙ බං ඔය. අපේ තාත්තගෙ යාලුවෝ එහෙම සැරටම අහුවෙනව. ඒ කොහොමද බං කරන්නෙ cache උස්සලාද?

    ඒ account ආයෙ මලාට recover කරන්නත් බෑ. මන් දන්න කීපදෙනෙක්ටම උනා. ගොඩක් එවුන් ඕක click කරන්නෙ උංගෙම යාලුවෙක්ගෙන් msg එන නිසා.