Facebook ෆේක් Account Remove කිරීම

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා මගෙ යාලුවෙක්ගේ fb එකේ නමින් fake එකවුන්ට් එකක හදලා තියනවා report කරාල remove උනෙ නෑ, මොකක්ද කරන්න පුලුවන්