Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Account එක හදා ගන්න help එකක් දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Ubuntu දැම්මා PC එකට Ubuntu වලින් ෆේස් බුක් ලොග් වෙලා ඉදලා අය Windows වලින් ලොග් වෙලා Facebook ගියා. ටික වෙලාවයි ගියේ Account එක verify කරන්න කියලා ආවා මම Ubuntu වලින් ලොග් වෙලා Windows ලොග් වෙච එක තමා කෙස් එක උනේ.

දැන් NIC එක Upload කරන්න කියලා වැටෙනවා හොදම වැඩේ තියෙන්නේ උන් කියනවා ID එක හරියට කොන් 4 පේන විදියට Upload කරන්න කියලා දැන් මගේ තියෙන්නේ පරණ ID එකක් නිසා Scan Copy එකක් තමා Up කරන්න ගියේ දෙපැත්තම Scan එකට ගත්ත Scan image එක තෝරලා Submit කලික් කළාම Buttion එක Submitting කියලා කැරකි කැරකි තියෙනවා කිසි දෙයක් වෙන්නේ නැහැ Cache Clear කරලා බැලුවා මම Facebook Support Chat එකට 4 පාරක් කිව්වා උන් කොචර කිව්වා වැඩක් උනේ නැහැ

Phone එකෙන් ලොග් වෙලා බැලුවා එතකොට Phone එකෙන් ID එකේ Photo එකක් ගහන්න එන්නේ ID එකේ එක පැත්තක Photo එකක් තමයි ගහන්න වෙන්නේ පැති දෙකම බෑ

මේ Account එක අය ගන්න බැරි වෙයිද ?

මගේ Page එකක් තියෙනවා කොල්ල නේ ලයික් 50 ක විතර එක වෙන Account එකක් admin කරලා තියන්න බැරි උණා එක එලියට පේන එක තමා අවුල එක Report කරලා හරි බ්ලොක් කරන්න පුලුවන් වෙයිද ?

[QUOTE="Nadun26, post: 28682849, member: 532894"] [SIZE=6]මම Ubuntu දැම්මා PC එකට Ubuntu වලින් ෆේස් බුක් ලොග් වෙලා ඉදලා අය Windows වලින් ලොග් වෙලා Facebook ගියා. ටික වෙලාවයි ගියේ Account එක verify කරන්න කියලා ආවා මම Ubuntu වලින් ලොග් වෙලා Windows ලොග් වෙච එක තමා කෙස් එක උනේ. දැන් NIC එක Upload කරන්න කියලා වැටෙනවා හොදම වැඩේ තියෙන්නේ උන් කියනවා ID එක හරියට කොන් 4 පේන විදියට Upload කරන්න කියලා දැන් මගේ තියෙන්නේ පරණ ID එකක් නිසා Scan Copy එකක් තමා Up කරන්න ගියේ දෙපැත්තම Scan එකට ගත්ත Scan image එක තෝරලා Submit කලික් කළාම Buttion එක Submitting කියලා කැරකි කැරකි තියෙනවා කිසි දෙයක් වෙන්නේ නැහැ Cache Clear කරලා බැලුවා මම Facebook Support Chat එකට 4 පාරක් කිව්වා උන් කොචර කිව්වා වැඩක් උනේ නැහැ [IMG]https://i.ibb.co/Lp69gBY/Untitled.png[/IMG] Phone එකෙන් ලොග් වෙලා බැලුවා එතකොට Phone එකෙන් ID එකේ Photo එකක් ගහන්න එන්නේ ID එකේ එක පැත්තක Photo එකක් තමයි ගහන්න වෙන්නේ පැති දෙකම බෑ මේ Account එක අය ගන්න බැරි වෙයිද ? මගේ Page එකක් තියෙනවා කොල්ල නේ ලයික් 50 ක විතර එක වෙන Account එකක් admin කරලා තියන්න බැරි උණා එක එලියට පේන එක තමා අවුල එක Report කරලා හරි බ්ලොක් කරන්න පුලුවන් වෙයිද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom