මම Ubuntu දැම්මා PC එකට Ubuntu වලින් ෆේස් බුක් ලොග් වෙලා ඉදලා අය Windows වලින් ලොග් වෙලා Facebook ගියා. ටික වෙලාවයි ගියේ Account එක verify කරන්න කියලා ආවා මම Ubuntu වලින් ලොග් වෙලා Windows ලොග් වෙච එක තමා කෙස් එක උනේ.
දැන් NIC එක Upload කරන්න කියලා වැටෙනවා හොදම වැඩේ තියෙන්නේ උන් කියනවා ID එක හරියට කොන් 4 පේන විදියට Upload කරන්න කියලා දැන් මගේ තියෙන්නේ පරණ ID එකක් නිසා Scan Copy එකක් තමා Up කරන්න ගියේ දෙපැත්තම Scan එකට ගත්ත Scan image එක තෝරලා Submit කලික් කළාම Buttion එක Submitting කියලා කැරකි කැරකි තියෙනවා කිසි දෙයක් වෙන්නේ නැහැ Cache Clear කරලා බැලුවා මම Facebook Support Chat එකට 4 පාරක් කිව්වා උන් කොචර කිව්වා වැඩක් උනේ නැහැ
Phone එකෙන් ලොග් වෙලා බැලුවා එතකොට Phone එකෙන් ID එකේ Photo එකක් ගහන්න එන්නේ ID එකේ එක පැත්තක Photo එකක් තමයි ගහන්න වෙන්නේ පැති දෙකම බෑ
මේ Account එක අය ගන්න බැරි වෙයිද ?
මගේ Page එකක් තියෙනවා කොල්ල නේ ලයික් 50 ක විතර එක වෙන Account එකක් admin කරලා තියන්න බැරි උණා එක එලියට පේන එක තමා අවුල එක Report කරලා හරි බ්ලොක් කරන්න පුලුවන් වෙයිද ?

ඕකා මහජන හාඩ්වෙයාර් එකට බනින වොයිස් කට් එකක් යූටියුබ් තියනවා. ඒක අහලා බලලා, වැඩේ උට බාර දීපන්.