Facebook Account Disabled???

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හුටස් පටස් කිව්වලු. කොලුවෝ උඹ මොකද්ද කරපු දඟ වැඩේ?

ඕක ඩිසේබල් වෙලාද නැත්තන් සස්පෙන්ඩ් වෙලාද? උඹ ලොග් වෙන්න හැදුවහම එන මැසේජ් එක මොකද්ද?

උඹට මොනව හරි අනතුරු ඇඟවීම් (Warning) මැසේජ් ආවද ෆේස්බුක් එකෙන් ඕක වෙන්න කලින්?

මේ විස්තර ටික හොයල කියපන් මම පුලුවන් උදව්වක් කොරන්න බලඤ්ඤo