Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Facebook Account Hack Tricks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook Profiles Hack කරන්න පුළුවන්ද අහල සමහර වෙලාවට එළකිරි එකේ Threads පල වෙනවනෙ.ඔන්න මම අද ඒකට විසදුමක් අරගෙන ආවා.ඇත්තම කියනවනම් මෙම අලුත් ක්‍රමය හොයාගෙන තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ Hacker කෙනෙක් වන ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයෙක්.

මේ පුද්ගලය ගැන කථා කරනව නම් එළකිරි සාමාජිකයින්ට අමුතුවෙන් කියන්නට අවශ්‍යය නොවෙනවා ඇති.දුටු සැනින් මොහුව හදුනාගන්න පුළුවන්

මම හිතන්නේ මේ පින්තූරේ දැක්කම ඔගොල්ලන්ට හිතාගන්න පුළුවන් මේ අලුත් ක්‍රමය ගැන.හරිම ලේසී හරිම පහසුයි.කිසිදු බාහිර හෝ අභ්‍යන්තර හානියක් වෙන්නෙ නෑ

අප ප්රවෘත්ති අංශය මොහුගෙන් මේ පිළිබධ කළ විමසීමකදී මොහු සදහන් කලේ මේ ක්‍රමය සදහා ඔහු Adobe Photoshop මෘදුකාංගයේ නවතම සංස්කරණය භාවිතා කර භවත්.මෙම ක්රමයේ සාර්ථකත්වය අධ්‍යනයට Adobe Lightroom 3.6 මෘදුකාංගයද භාහිරව යොදාගෙන ඇති බවයි.මෙතෙක් පහළවූ වේගවත්ම Facebook Hacking ක්‍රමය මෙය ලෙසත් Mark Zuckerberg මහතා අද සිය Twitter පිටුවෙන් ප්‍රකාශ කර ඇත.

බොහෝ විට Facebook ආයතනයේ පරිපාලන අංශය වෙත

HacKrisH මහතාගේ සේවය ලබා ගැනීමට ඉඩ ඇතැයි අන්තර්ජාල විචාරකයන් පවසනවා

ශ්‍රී ලාංකීය තරුණ ව්යවසායකයාණෙනි ඔබට අපේ උත්තමාචාරය

* ළමා දිනේ වෙනුවෙන් පොඩ්ඩක් හිනා වෙන්න

Mal Baba Exclusive

[QUOTE="Mal Baba, post: 13537181, member: 194988"] [CENTER][SIZE=4]Facebook Profiles Hack කරන්න පුළුවන්ද අහල සමහර වෙලාවට එළකිරි එකේ Threads පල වෙනවනෙ.ඔන්න මම අද ඒකට විසදුමක් අරගෙන ආවා.ඇත්තම කියනවනම් මෙම අලුත් ක්‍රමය හොයාගෙන තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ Hacker කෙනෙක් වන ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයෙක්.[/SIZE] [SIZE=5] . . . . . [SIZE=4]මේ පුද්ගලය ගැන කථා කරනව නම් එළකිරි සාමාජිකයින්ට අමුතුවෙන් කියන්නට අවශ්‍යය නොවෙනවා ඇති.දුටු සැනින් මොහුව හදුනාගන්න පුළුවන්[/SIZE]:lol: . . . . .[/SIZE] [URL="http://www.facebook.com/hackrishz/posts/446769832027837"][IMG]http://www2.picturepush.com/photo/a/10467980/1024/Picture-Box/aaaa.png[/IMG][/URL] [SIZE=4]මම හිතන්නේ මේ පින්තූරේ දැක්කම ඔගොල්ලන්ට හිතාගන්න පුළුවන් මේ අලුත් ක්‍රමය ගැන.හරිම ලේසී හරිම පහසුයි.කිසිදු බාහිර හෝ අභ්‍යන්තර හානියක් වෙන්නෙ නෑ[/SIZE] [SIZE=3]අප ප්රවෘත්ති අංශය මොහුගෙන් මේ පිළිබධ කළ විමසීමකදී මොහු සදහන් කලේ මේ ක්‍රමය සදහා ඔහු Adobe Photoshop මෘදුකාංගයේ නවතම සංස්කරණය භාවිතා කර භවත්.මෙම ක්රමයේ සාර්ථකත්වය අධ්‍යනයට Adobe Lightroom 3.6 මෘදුකාංගයද භාහිරව යොදාගෙන ඇති බවයි.මෙතෙක් පහළවූ වේගවත්ම Facebook Hacking ක්‍රමය මෙය ලෙසත් Mark Zuckerberg මහතා අද සිය Twitter පිටුවෙන් ප්‍රකාශ කර ඇත.[/SIZE] [B][SIZE=3]බොහෝ විට Facebook ආයතනයේ පරිපාලන අංශය වෙත [URL="http://www.facebook.com/hackrishz?ref=stream"]HacKrisH[/URL] මහතාගේ සේවය ලබා ගැනීමට ඉඩ ඇතැයි අන්තර්ජාල විචාරකයන් පවසනවා[/SIZE][/B] ________________________________________________________ [SIZE=5][COLOR=DarkRed]ශ්‍රී ලාංකීය තරුණ ව්යවසායකයාණෙනි ඔබට අපේ උත්තමාචාරය[/COLOR][/SIZE] [LEFT][SIZE=2][COLOR=Red]:lol:[/COLOR][/SIZE][SIZE=2][COLOR=Red]* ළමා දිනේ වෙනුවෙන් පොඩ්ඩක් හිනා වෙන්න [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/facebook.com/ElakiriMB"][B]Mal Baba Exclusive[/B][/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom