Facebook Account Hacked!!!!

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මචන්ලා,අපේ නන්ගි කෙනෙක්ගේ facebook account එක මොකෙක් හරි හැක් කරලා..ඌ ඊමේල් පාස්වර්ඩ් වෙනස් කරලා.. Account එක රිකවර් කරගන්න පුලුවන් විදිහක් තියෙනවද?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා,අපේ නන්ගි කෙනෙක්ගේ facebook account එක මොකෙක් හරි හැක් කරලා..ඌ ඊමේල් පාස්වර්ඩ් වෙනස් කරලා.. Account එක රිකවර් කරගන්න පුලුවන් විදිහක් තියෙනවද?
    Gedetta gihina gahapan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    නිකම්ම haeck කරන්න බැහැනේ . නංගී email එකේ pass word එකයි FB එකේ password එකයි දෙකම Hacker ට දීලා තියෙනවා. නැත්නං FB එකේ email එක ඌට මාරු කරන්න බැහැ නේ 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නිකම්ම haeck කරන්න බැහැනේ . නංගී email එකේ pass word එකයි FB එකේ password එකයි දෙකම Hacker ට දීලා තියෙනවා. නැත්නං FB එකේ email එක ඌට මාරු කරන්න බැහැ නේ 🤣🤣
    OW ehema wenas karana kota parana PW eka illanawa.

    anika email pw maru karanna issella log wela inna ona. thread eka dapu eka apiwa andanna hadanne
     
    • Like
    Reactions: 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නංගි කොල්ලට බුකියේ පාස්වර්ඩ් එක දීල තිබිල දැන් කොල්ල තරහවෙලා අකවුන්ට් එක හොරකං කරලද දන්නෙත් නෑ
     
    • Haha
    Reactions: imhotep