Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Account
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ පෙම්වතාගේ facebook account එකට log වෙච්ච පුංචි කෙල්ලෙක්ගෙ සිතුවිලි ...

සුදු අයියේ මන් ගියානේ

උඹේ එකවුන්ට් එකට හොරෙන්

මැසෙන්ජරේ පිරිලා හිටියේ

පුංචි සුරංගනාවියෝ ටිකක්......

මන් හැඩ නෑ උන් තරමට

කලු කැත කෙල්ලෙක් මන්

ඉරිසියාව හිත පිරුණා

ගොඩේ කමට මන් හැදිලා.......

මන් ගත්තම බීසී කියලා

ඉක්මනටම තියන ඔයා

සුදු මැණිකේ පැටියෝ කියා

කෙල්ලො ගොඩක් නලවනවා............

ෆේස්බුකියේ කෙල්ලොන්ගේ

ස්වීට් සෙල්ෆි වලට ඔයා

නංගි පනේ හරි හැඩයිනේ

කිය කිය කමෙන්ටුත් දාලා..............

ඩේටා ඔයාගේ ඉවරද

මන් දෙන්නද එකක් නයට

පාලුයි මට වස්තූ කැටේ

රෑ වෙනකම් චැට් කරමුද.......

මට කෙල්ලෙක් හිටියා නගා

වෙන කොල්ලෙක් එක්ක ගියා

ඒ වචනෙට රත්තරනේ

මගේ හදවත පැලිලා ගියා................

සුදු බබීයෝ මේ අහන්න

ආදරෙයිනේ මන් පැලෙන්න

ඉලග සතියේ දෙන්නම

ගෝල්ෆේස් යමුකෝ නේද...

පළමු පෙමින් හිත රිදිලා

නුඹ හිටියේ කලකිරිලා

මන් හිටියා නුඹ ගාවින්

රණ්ඩු වෙවී යාලු වෙලා.......

ජිවීතයේ මුල් හරියේ හිටියේ

ඔයා හිටියේ මාත් එක්ක.

රත්තරනේ මේ තරමට

ද්‍රොහි කමක් නුඹ කලාද.......

දවසක නුඹ හට ආයෙත්

මා ගැන මතකෙට ආවෝත්

මල් දෝතක් රැගෙන ඇවිත්

මගේ සොහොනේ තියලා යන්න............

බුදු හිමියනි මේ අහන්න

නුඹ ආයෙත් මෙහේ වඩින්න

සත්තයි මන් එනවා දුවන්

මේ සසරින් එගොඩ යන්න.....

නිශී...............

උපුටා ගැනීමක්..

කවුරු උනත් හිතට වදින්න ලියලා තියනවා ..

[QUOTE="chanaka, post: 21937761, member: 80"] [B][SIZE="5"][COLOR="Black"]තමන්ගේ පෙම්වතාගේ[COLOR="Blue"] facebook account[/COLOR] එකට log වෙච්ච පුංචි කෙල්ලෙක්ගෙ සිතුවිලි ...[/COLOR][/SIZE][/B] [SIZE="4"]සුදු අයියේ මන් ගියානේ උඹේ එකවුන්ට් එකට හොරෙන් මැසෙන්ජරේ පිරිලා හිටියේ පුංචි සුරංගනාවියෝ ටිකක්...... මන් හැඩ නෑ උන් තරමට කලු කැත කෙල්ලෙක් මන් ඉරිසියාව හිත පිරුණා ගොඩේ කමට මන් හැදිලා....... මන් ගත්තම බීසී කියලා ඉක්මනටම තියන ඔයා සුදු මැණිකේ පැටියෝ කියා කෙල්ලො ගොඩක් නලවනවා............ ෆේස්බුකියේ කෙල්ලොන්ගේ ස්වීට් සෙල්ෆි වලට ඔයා නංගි පනේ හරි හැඩයිනේ කිය කිය කමෙන්ටුත් දාලා.............. ඩේටා ඔයාගේ ඉවරද මන් දෙන්නද එකක් නයට පාලුයි මට වස්තූ කැටේ රෑ වෙනකම් චැට් කරමුද....... මට කෙල්ලෙක් හිටියා නගා වෙන කොල්ලෙක් එක්ක ගියා ඒ වචනෙට රත්තරනේ මගේ හදවත පැලිලා ගියා................ සුදු බබීයෝ මේ අහන්න ආදරෙයිනේ මන් පැලෙන්න ඉලග සතියේ දෙන්නම ගෝල්ෆේස් යමුකෝ නේද... පළමු පෙමින් හිත රිදිලා නුඹ හිටියේ කලකිරිලා මන් හිටියා නුඹ ගාවින් රණ්ඩු වෙවී යාලු වෙලා....... ජිවීතයේ මුල් හරියේ හිටියේ ඔයා හිටියේ මාත් එක්ක. රත්තරනේ මේ තරමට ද්‍රොහි කමක් නුඹ කලාද....... දවසක නුඹ හට ආයෙත් මා ගැන මතකෙට ආවෝත් මල් දෝතක් රැගෙන ඇවිත් මගේ සොහොනේ තියලා යන්න............ බුදු හිමියනි මේ අහන්න නුඹ ආයෙත් මෙහේ වඩින්න සත්තයි මන් එනවා දුවන් මේ සසරින් එගොඩ යන්න.....[/SIZE] [COLOR="blue"]නිශී...............[/COLOR] [COLOR="Red"]උපුටා ගැනීමක්..[/COLOR] :rolleyes::rolleyes: [COLOR="Black"][SIZE="6"][B] කවුරු උනත් හිතට වදින්න ලියලා තියනවා ..[/B][/SIZE][/COLOR] :(:( [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom