තමන්ගේ පෙම්වතාගේ facebook account එකට log වෙච්ච පුංචි කෙල්ලෙක්ගෙ සිතුවිලි ...
සුදු අයියේ මන් ගියානේ
උඹේ එකවුන්ට් එකට හොරෙන්
මැසෙන්ජරේ පිරිලා හිටියේ
පුංචි සුරංගනාවියෝ ටිකක්......
මන් හැඩ නෑ උන් තරමට
කලු කැත කෙල්ලෙක් මන්
ඉරිසියාව හිත පිරුණා
ගොඩේ කමට මන් හැදිලා.......
මන් ගත්තම බීසී කියලා
ඉක්මනටම තියන ඔයා
සුදු මැණිකේ පැටියෝ කියා
කෙල්ලො ගොඩක් නලවනවා............
ෆේස්බුකියේ කෙල්ලොන්ගේ
ස්වීට් සෙල්ෆි වලට ඔයා
නංගි පනේ හරි හැඩයිනේ
කිය කිය කමෙන්ටුත් දාලා..............
ඩේටා ඔයාගේ ඉවරද
මන් දෙන්නද එකක් නයට
පාලුයි මට වස්තූ කැටේ
රෑ වෙනකම් චැට් කරමුද.......
මට කෙල්ලෙක් හිටියා නගා
වෙන කොල්ලෙක් එක්ක ගියා
ඒ වචනෙට රත්තරනේ
මගේ හදවත පැලිලා ගියා................
සුදු බබීයෝ මේ අහන්න
ආදරෙයිනේ මන් පැලෙන්න
ඉලග සතියේ දෙන්නම
ගෝල්ෆේස් යමුකෝ නේද...
පළමු පෙමින් හිත රිදිලා
නුඹ හිටියේ කලකිරිලා
මන් හිටියා නුඹ ගාවින්
රණ්ඩු වෙවී යාලු වෙලා.......
ජිවීතයේ මුල් හරියේ හිටියේ
ඔයා හිටියේ මාත් එක්ක.
රත්තරනේ මේ තරමට
ද්‍රොහි කමක් නුඹ කලාද.......
දවසක නුඹ හට ආයෙත්
මා ගැන මතකෙට ආවෝත්
මල් දෝතක් රැගෙන ඇවිත්
මගේ සොහොනේ තියලා යන්න............
බුදු හිමියනි මේ අහන්න
නුඹ ආයෙත් මෙහේ වඩින්න
සත්තයි මන් එනවා දුවන්
මේ සසරින් එගොඩ යන්න.....
නිශී...............
උපුටා ගැනීමක්..

කවුරු උනත් හිතට වදින්න ලියලා තියනවා ..

සුදු අයියේ මන් ගියානේ
උඹේ එකවුන්ට් එකට හොරෙන්
මැසෙන්ජරේ පිරිලා හිටියේ
පුංචි සුරංගනාවියෝ ටිකක්......
මන් හැඩ නෑ උන් තරමට
කලු කැත කෙල්ලෙක් මන්
ඉරිසියාව හිත පිරුණා
ගොඩේ කමට මන් හැදිලා.......
මන් ගත්තම බීසී කියලා
ඉක්මනටම තියන ඔයා
සුදු මැණිකේ පැටියෝ කියා
කෙල්ලො ගොඩක් නලවනවා............
ෆේස්බුකියේ කෙල්ලොන්ගේ
ස්වීට් සෙල්ෆි වලට ඔයා
නංගි පනේ හරි හැඩයිනේ
කිය කිය කමෙන්ටුත් දාලා..............
ඩේටා ඔයාගේ ඉවරද
මන් දෙන්නද එකක් නයට
පාලුයි මට වස්තූ කැටේ
රෑ වෙනකම් චැට් කරමුද.......
මට කෙල්ලෙක් හිටියා නගා
වෙන කොල්ලෙක් එක්ක ගියා
ඒ වචනෙට රත්තරනේ
මගේ හදවත පැලිලා ගියා................
සුදු බබීයෝ මේ අහන්න
ආදරෙයිනේ මන් පැලෙන්න
ඉලග සතියේ දෙන්නම
ගෝල්ෆේස් යමුකෝ නේද...
පළමු පෙමින් හිත රිදිලා
නුඹ හිටියේ කලකිරිලා
මන් හිටියා නුඹ ගාවින්
රණ්ඩු වෙවී යාලු වෙලා.......
ජිවීතයේ මුල් හරියේ හිටියේ
ඔයා හිටියේ මාත් එක්ක.
රත්තරනේ මේ තරමට
ද්‍රොහි කමක් නුඹ කලාද.......
දවසක නුඹ හට ආයෙත්
මා ගැන මතකෙට ආවෝත්
මල් දෝතක් රැගෙන ඇවිත්
මගේ සොහොනේ තියලා යන්න............
බුදු හිමියනි මේ අහන්න
නුඹ ආයෙත් මෙහේ වඩින්න
සත්තයි මන් එනවා දුවන්
මේ සසරින් එගොඩ යන්න.....
නිශී...............
උපුටා ගැනීමක්..


කවුරු උනත් හිතට වදින්න ලියලා තියනවා ..




