Facebook Accounts Disabled කිරීමේ අලුත්ම සෙල්ලම

HellHound

Member
Jun 16, 2010
22
11
0
Hell
Facebook Accounts Disabled කිරීමේ අලුත්ම සෙල්ලම

මචන් ලා මුලින් කියන්න ඔනේ .. මාත් මේකතාව මගෙ යාලුවෙක්ගෙන් අහගත්තේ .. මම අදයි මෙ Elakiri.com එකට join උනෙත් විනාඩියකට කලින් මටත් -rep එකක් වැටුනා .. හෙතුවනම් මම දන්නෙත් නෑ. කොහොම හරි ඔක අයින් කරගන්නයි +rep එකක් දාගන්නයි මේක ලියන්න හිතුනා.

ඔගොල්ලෝ ගොඩක් අය දන්නව ඇතිනේ . මේ දවස්වල facebook account disable වෙන එක මාර විදිහට වෙනවා ..ඔකට හේතුවක් තියන්වා.. මම මේක ලස්සන කතාවක් එක්ක කියන්නම් .. දවසක් මම මගේ යාලුවෙක්ගෙ පාටියකට ගිහිලා ඉතින් ඔය කොල්ලොත් එක chatක් දාගෙන හිටියා .. ගොඩක් කොල්ලන්ව මම හරියටම දන්නේ නෑ. අලුත් යාලුවෝ තමයි . ඔතනදි ඔය facebook account disable වෙන ටොපික් එක වැටුනා ..මාත් එදයි මේකත් දන්නේ .. ඔතන හිටපු එකෙක් තමා මේකතාව කිව්වේ..

මේක නම් කෙල්ලෙක්ගෙ සීන් කෝන් එකක් .. කොහොම හරි මේ කොල්ලගේ G.F ට facebook එකේ ඉන්න එකෙක් මැසේජ් එවනවලු , line දාන්ව කියලා මු මුගේ යාලුවෙක්ට කොන්තරාතුව දුන්නලු උගේ facebook account එක disable කරන්න . මාත් බැලුවා එක වෙන්න පුලුවන්ද නැත්නම් මු අලි නයෙක් අරිනවද කියලා .. පස්සේ මූ ඔක පොඩ්ඩක් විතර එxප්ලෛන් කොරා .. ලන්කාවෙ ඔය stealing කරන අය ඉන්නවලුනේ .. මුන් ගාව තියන්වලු එක එක උන්ගේ facebook account logsවල වැදිලා . ඉතින් මුන් කරන්නේ . ඔය අනිත් ලන්කාවේ ඉන්න උන්ගේ facebook account වලට log වෙලා අර එකාගේ facebook එක report කර කර යනවලු .. ඕක ටික දවසක් කරගෙන යනකොට . නිකම්ම facebook එකෙන් profile එක disable කරනවලු ..

ඔක තමා ඉතින් සීන් එක .. බොරු කියන්න ඔනේ නෑ . මමනම් ලොකු IT දන්න පොරක් නෙමේ මේකෙ ඇත්ත නැත්ත කියන්න .. ඕගොල්ලොම හිතල බලලා කියන්නකො බලන්න ..

ඇත්ත වගේ තේරෙනවනම් +rep එකක් දුන්නට වැරද්දක් නෑ මේ අසරණයට ..
 
speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?

wadee boru unath malli aththa kiyapu hinda rep+ karaa
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තැන්ක්ස් .. කලින් කරපු වැරදි අයේ කොරන්නේ නෑ කියලා හිතා ගෙන තමා ආවේ :):)
එල එල:)
මචන් මම
ඔය stealing නම් දන්නෙ නැ:no:
ඒත් මෙහෙම වැඩක් නම් වෙනවා මම දැකලා තියෙ:yes:
fb එකෙ ඉන්න යාලුවො PM කරනවා එයාගෙ gf ට ,අක්කට නැත්නම් නංගිට (තව ගොඩක් අය ගැන කියනවා) කවුද පාහ**ක් කරදර කරනවා එයා ගැන Report කරන්න කියලා:yes:
ඉතින් ඔය වගෙ ඕක කිදෙනෙක්ට කියනවද :rofl: කියන්නෙත් උබෙ යලුවොන්ටත් කියලා ඒකාව ban කරවන්න කියලා
ඉතින් අපි මොකද කරන්නෙ ඇත්තද බොරුද බලන්නෙවත් නැ අපෙ හිත උනු වෙනවා :( දෙන්නම් ජම්ඹු මොනව උනත් කෙල්ලෙක් නෙ;) සමහර විට උගෙ පවුද්ගලික ප්‍රස්නයක් නිසා අසරනයෙක් ban වෙනවා:(
මම දැක්කා එලකිරියෙත් help post එකක් දාල තිබුනා ඒක ඇත්ත වෙන්න පුලුවන්
ඔය වගෙ වැඩක් උනොත් රිපොර්ට් කරන්න කලින් මම කියපු එක ගැනත් ටිකක් හිතන්න
මෙ Thread එක දාපු කෙනාට rep දෙනගමන් මටත් කීයක් හරි දෙන්න:lol:
පා0 කියාගන්න බැරුව ඉන්නේ:P
සැලකිය යුතුයිමෙහි මා විසින් කියු කිසිවක් http://www.elakiri.com GTRZ හෝ කිසිම සාමාජිකයෙක් අපහසු තාවයට පත් කිරිමට නොකියු බව මතක තබා ගන්න :)
 
prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    tawa dawasakata friend requst hitu hitu kiyala yaw wot bann wenawa..
    boru profile picx upload karaot case.. mokada system ake clone photoes detect karana method akak tiyenawa.. godak welawata bann wen ne ahemai.. account aka open karala tikak kal yanakam wadi sellam dan na epa..