Facebook Ads රුපියල් 5000 ට මැසේජ් 300ක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,589
    13,208
    113
    🤍
    ෆේස්බුක් ඇඩ්ස් තේරෙන එකෙක් කිහාන් මේ පේන මෙට්රික්ස් හොදයිද?

    දවස් 6i රන් කලේ Ad eka.

    උබලා කිව්වා විදිහට ගැහුවේ පිටරට උන්ව ටාගට් කරපු ඇඩ් එකත්.... ඒකත් මරු , අනාත කුකුල්ලු කතා කරා හතර වටින්.. පකයලගේ පම්පෝරිය එමටයි.

    Q6HuYsx.png
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මචං,, පිටරට ඉන්න ලංකාවෙ උන්ව ටාගට් කරලද කලේ?? අනේ බං උඹ service එකක් හැටියට ඔය වැඩේ කරනවද?? මට Real Estate ads වගයක්, expats ලා ටාගට් කරලා ගහගන්න ඕන,, උඹට පුලුවන්ද කරන්න??
     
    • Sad
    Reactions: Psiko

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,124
    9,974
    113
    Fb ads success da ban. man 5$ ad spent kala AI tools related. lankawa and india damme. 1st day lankawe ewun reach henata adui. mama ad eka lankwe wenwaya pakistan damma. website clicks target kale. 160 ganak clicks tibbe. reach tibbba 60000 ganak.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,589
    13,208
    113
    🤍
    මචං,, පිටරට ඉන්න ලංකාවෙ උන්ව ටාගට් කරලද කලේ?? අනේ බං උඹ service එකක් හැටියට ඔය වැඩේ කරනවද?? මට Real Estate ads වගයක්, expats ලා ටාගට් කරලා ගහගන්න ඕන,, උඹට පුලුවන්ද කරන්න??
    Adoo na bn , mn service widiht krnne na
    cheap prices, cheap clients .... :yes:
    Rich Clients , HIgh Prices kohomd target krnne
    Fb ads success da ban. man 5$ ad spent kala AI tools related. lankawa and india damme. 1st day lankawe ewun reach henata adui. mama ad eka lankwe wenwaya pakistan damma. website clicks target kale. 160 ganak clicks tibbe. reach tibbba 60000 ganak.
    :eek:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    Fb ads success da ban. man 5$ ad spent kala AI tools related. lankawa and india damme. 1st day lankawe ewun reach henata adui. mama ad eka lankwe wenwaya pakistan damma. website clicks target kale. 160 ganak clicks tibbe. reach tibbba 60000 ganak.
    Me giya mase nan patta awl, reach wennema na anthima dawase wage un hithena hithena ewunta yawanawa eka paratama. Melo rahak na
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    Conv. Rate balapan. ROAS calculate karapan. Break even ROAS hadaganin. ohoma karala ubata sale ekata wada ads walata wiyadam wela thiyei.
     
    • Love
    Reactions: Psiko