Facebook ads වලින් ඩුබායි කුවේට් ඉන්න සිංහළු ටාගට් කරන්නේ කොහොමද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකේ අපි region eka Kuwait දැම්මා ට ගොඩාක්ම පෙන්නන්නේ කුවේට් ඉන්න ඔක්කොම ? මේකේ සිංහලුන්ට විතරක් පෙන්නන්න විශේෂ ක්‍රමයක් තියෙනවාද
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,496
    3,908
    113
    Maligawatta
    මේකේ අපි region eka Kuwait දැම්මා ට ගොඩාක්ම පෙන්නන්නේ කුවේට් ඉන්න ඔක්කොම ? මේකේ සිංහලුන්ට විතරක් පෙන්නන්න විශේෂ ක්‍රමයක් තියෙනවාද
    "Kuwait Sinhalu" kiyala type karapang
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    "Kuwait Sinhalu" kiyala type karapang
    එහෙම එන්නේ නැහැ බන්.

    මාව නම් එහෙම ලේසියෙන් ටාගට් කරන්න බැ.
    ඒවා කොහෙද හිටපන් ඒවන්නම් එකක් කොමහරි
    sinhalen dapan 😄
    සිංහල දැම්මා ඒත් බැහැ බන් අරාබි කරයන්ටත් වැදෙනවා වුන් මැසේජ් දැම්මා ම අපරාදේ සල්ලි කැපෙනවා.
    Ad ekata manthara gurukam scene ekak demma nam nikanma enawa
    ගුරුකම් කරන්න සල්ලි නැහැ 😂😂
    ------ Post added on Sep 19, 2024 at 8:54 PM
     
    • Haha
    Reactions: Kalegana

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    එහෙම එන්නේ නැහැ බන්.


    ඒවා කොහෙද හිටපන් ඒවන්නම් එකක් කොමහරි

    සිංහල දැම්මා ඒත් බැහැ බන් අරාබි කරයන්ටත් වැදෙනවා වුන් මැසේජ් දැම්මා ම අපරාදේ සල්ලි කැපෙනවා.

    ගුරුකම් කරන්න සල්ලි නැහැ 😂😂
    ------ Post added on Sep 19, 2024 at 8:54 PM
    Man kiwwe gurukam gana add karanna kiyala
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Demographics hadanna puluwan , ona nam bijja kota sihalu wenama thorathaki!
    හදන්න පුළුවන්
    ලොකේෂන් වලට අමතරව ඩුබායි ඉන්න බිජ්ජ කොට සිංහළු හොයන විදිය තමයි දන්නේ නැත්තේ.

    දාන විදිය තමයි අහන්නේ

    Washi! Washi! Washi! Rodee dahene gurukam
    Post eke.discription එකටද දන්නේ .

    Demographics වලටද
    ------ Post added on Sep 19, 2024 at 9:03 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕකේ pages වලට like කරපු ඒවට target කරන්න පුළුවන් නේද? Kuwait දාලා ලංකාවේ page ටිකක් දැම්මා නන් හරි යයි.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Select * kaluwo from people where Location= france and Interests = [Anura Kumara / NPP / Sajith / Ranil]

    :lol:

    Jk, i have no idea
    Living: Dubai.
    Interested: Mahinda Rajapaksha, Ranil, Anura etc

    වැඩේ ඉවරයි. ලස්සනට ෆිල්ටර් වෙලා එනව
    අඩෝ පට්ට අයිඩියා එක මම මෙහෙම හිතුවේ නැහැ. තැන්ක්ස්

    ඕකේ pages වලට like කරපු ඒවට target කරන්න පුළුවන් නේද? Kuwait දාලා ලංකාවේ page ටිකක් දැම්මා නන් හරි යයි.
    වෙන page බැහැ නේ . මම දාලා නැහැ ට්‍රයි කරන්නම්❤️❤️
    ------ Post added on Sep 19, 2024 at 9:55 PM

    කුවේට් දාලා ඇඩ් ඒක සිංහලෙන් දාලා Click per වගේ දාගන්න.
    Click per කිව්වේ තේරුනේ නැහැ
    ------ Post added on Sep 19, 2024 at 9:56 PM

    පෝස්ට් එකට මුලින්ම ටාගට් වෙලානේ ඉතින්..
    ඒකනේ 😀😀😀😁
    ------ Post added on Sep 19, 2024 at 9:57 PM
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    අඩෝ පට්ට අයිඩියා එක මම මෙහෙම හිතුවේ නැහැ. තැන්ක්ස්


    වෙන page බැහැ නේ . මම දාලා නැහැ ට්‍රයි කරන්නම්❤️❤️
    ------ Post added on Sep 19, 2024 at 9:55 PM


    Click per කිව්වේ තේරුනේ නැහැ
    ------ Post added on Sep 19, 2024 at 9:56 PM


    ඒකනේ 😀😀😀😁
    ------ Post added on Sep 19, 2024 at 9:57 PM
    https://support.google.com/google-a...hrough rate (CTR) can be,your CTR would be 5%.
     
    • Love
    Reactions: Chamithacc