Facebook ads වලින් ඩුබායි කුවේට් ඉන්න සිංහළු ටාගට් කරන්නේ කොහොමද

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    look a like audinace with phone numbers

    ehe ina sinhalunge phone numbers tikk collect kargna wenv
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    look a like audinace with phone numbers

    ehe ina sinhalunge phone numbers tikk collect kargna wenv
    Phone numbers gathth kohomada target karanne spam karanne nathuwa. Eka pahadili madi

    ආ හොරා වගේ මේ නොනගතේ පුලුවන් පුකක් සිරි ලංකා ඇඩ්වර්ටයිස් කරන්න නේද හදන්නෙ ? 😌
    ඔව් ඔව් මගේ ඇඩ් එක බලලා කුවේට් ඉඳන් දුවන් එන්න දාන්න ඉන්නේ 😂😂😂
    ------ Post added on Sep 20, 2024 at 5:52 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    මේකේ අපි region eka Kuwait දැම්මා ට ගොඩාක්ම පෙන්නන්නේ කුවේට් ඉන්න ඔක්කොම ? මේකේ සිංහලුන්ට විතරක් පෙන්නන්න විශේෂ ක්‍රමයක් තියෙනවාද
    Sex
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    facebook pixel එකක් install කරපන් සයිට් එකට..
    සින්හල අකුරුවලින් ටය්ප් කරපු ඇඩ් එකක් රන් කරපන් කුවෙට්වලට.. borad විදියට run කරපන්.. මේක නිකන්ම ඇඩ් එකක් උනත් කමක් නෑ.
    ඔය ඇඩ් එක ඔබන්නෙ 90%ක් ම සිංහලු..සිංහල පුලුවන් එවුන්.. එතකොට pixel එක ගාණට warm up වෙලා එනවා..ඌ දන්නව එතකොට වැඩිපුර මේකට ඉnterest From Sri Lanka, Lives in Kuwait කලුවො කියලා.. එක්කො lookalike audience එකක් හදාගන්න පුලුවන් උබ ගාව මොනා හරි ඩේට සෝස් තියේනම්
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    Phone numbers gathth kohomada target karanne spam karanne nathuwa. Eka pahadili madi


    ඔව් ඔව් මගේ ඇඩ් එක බලලා කුවේට් ඉඳන් දුවන් එන්න දාන්න ඉන්නේ 😂😂😂
    ------ Post added on Sep 20, 2024 at 5:52 AM
    phone number dana puluwn fb ad ekat e number walin fb account tiynnva nn e ayawa target wenv wagema e wage group ekath target wenv . phone number withark nemi email unath puluwn