Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Facebook Ads account hacked - Help Required
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කෙලවගත්තා...  ආපහු...

සේරම කියවන්න කම්මැලිනම් : යකෝ මගෙ ad account එක hack වෙලා. මොකෙක්ද ads වගය්ක් දාලා.. මට කෙලවෙන්නයි යන්නෙ.. උදවු කරපන්.

මේ සේරම පටන්ගත්තෙ Facebook එකෙන් මගෙ posts boost කරන්න free 10$ ක් දුන්න වෙලාවෙ ඉඳලයි..  notification එක දැක්කම මම සතුටින් ඉපිලුනා..

මගේ free 10$ ගන්න නම් Payment Details දෙන්න කියල කිව්වා.. මං දුන්නා... දීල නිකන් හිටියෙ නෑ ටස්ගාල ඇඩ්ස් එකක් හදල දැම්ම.. ඒකට rule එකක් දැම්මා 10$ ට වඩා වියදම් කරන්න එපා කියලා... ඊට පස්සෙ මං මගෙ blog එකට traffic ගලාගෙන එන හැටි බලන් හිටියා... දවසකට dollar 1 ගානෙ දවස් 10 කට වියදම් වෙන්නයි දැම්මේ.. දැන් දවස් තුනකට විතර කලින්..

අද මං facebook ගිහින් බලද්දි feed එකේ තිබ්බා (මං කවදාවත් දැකල නැති) මගේ ඇඩ් එකක් facebook එකෙන් reject කරල කියල message එකක්. මං ටස්ගාල Ads Manager එකට ගිහින් බලද්දි අලුත් campaign එකක්!!! ඒකෙ (මං නොදාපු) එකම ඇඩ් එක තුන් පාරක්.. මගෙ Ad credit එකත් ඉවරයි..

මං එවෙලෙම ආරාක්ෂක පියවර කිහිපයක් ගත්තා (ඔලුව ගිනිගත්ත වෙලේ හින්ද මොනවා කරාද මතක නෑ) : Ad campaigns සේරම delete කරලා payment method එකත් අයින් කරා.. හොඳ වෙලාවට අකවුන්ට් එකෙන් සල්ලි කැපිලත් නෑ බිලක් ඇවිල්ලත් නෑ.. (මං දාපු 10$ rule එක හින්ද වෙන්න ඇති.) ඊට පස්සෙ මං password reset කරා.. facebook එකෙන් ලොග් වෙච්ච ඇප් සේරම (කිහිපයක් ඇරෙන්න) අයින් කරා.. මට තියෙන ප්රස්නෙ hack කරපු එකාට මගෙ card numver, cvc අරව මෙව්ව හම්බුනාද කියන එකයි.. ඩොලර් විස්සක් තිහක් කැපුනොත් මට පාරට වැටෙන්නයි වෙන්නෙ.. උදවු කරන්ඩෝ!!!!

[ISPOILER]මං මේක රහ කරල ලිව්වෙ වෙන පු* අමාරුවකට නෙවෙයි, නැත්නම් තොපිට කියවන්න එපා වෙන හින්ද.. නැත්නම් මට depression නොහැදුනා විතරයි.[/ISPOILER]

Shit.

මං ads delete කරන්න කලින් සේරම export කරා.. මෙන්න Excel sheet එක.. >> https://drive.google.com/file/d/1UwpN2TL-FuJW0cY51vVYG-easnjrV7bE/view?usp=sharing

P.S. : අරූ Ad එක දාල තියෙන්නෙ පෝලන්තෙන්..

මේ ලින්ක් එක තමා ඇඩ් එකට දාල තියෙන්නෙ.. (Visit at your own risk) :- http://d13.codingoutpost.com/?utm_content=ml24L&fb=640114680192884

[QUOTE="GadgetPodda, post: 25493660, member: 567334"] [SIZE=5]මං කෙලවගත්තා... :( ආපහු... [B]සේරම කියවන්න කම්මැලිනම් : යකෝ මගෙ ad account එක hack වෙලා. මොකෙක්ද ads වගය්ක් දාලා.. මට කෙලවෙන්නයි යන්නෙ.. උදවු කරපන්.[/B] මේ සේරම පටන්ගත්තෙ Facebook එකෙන් මගෙ posts boost කරන්න free 10$ ක් දුන්න වෙලාවෙ ඉඳලයි.. :frown: notification එක දැක්කම මම සතුටින් ඉපිලුනා.. :lol: මගේ free 10$ ගන්න නම් Payment Details දෙන්න කියල කිව්වා.. මං දුන්නා... දීල නිකන් හිටියෙ නෑ ටස්ගාල ඇඩ්ස් එකක් හදල දැම්ම.. ඒකට rule එකක් දැම්මා 10$ ට වඩා වියදම් කරන්න එපා කියලා... ඊට පස්සෙ මං මගෙ blog එකට traffic ගලාගෙන එන හැටි බලන් හිටියා... දවසකට dollar 1 ගානෙ දවස් 10 කට වියදම් වෙන්නයි දැම්මේ.. දැන් දවස් තුනකට විතර කලින්.. අද මං facebook ගිහින් බලද්දි feed එකේ තිබ්බා (මං කවදාවත් දැකල නැති) මගේ ඇඩ් එකක් facebook එකෙන් reject කරල කියල message එකක්. මං ටස්ගාල Ads Manager එකට ගිහින් බලද්දි අලුත් campaign එකක්!!! ඒකෙ (මං නොදාපු) එකම ඇඩ් එක තුන් පාරක්.. මගෙ Ad credit එකත් ඉවරයි.. මං එවෙලෙම ආරාක්ෂක පියවර කිහිපයක් ගත්තා (ඔලුව ගිනිගත්ත වෙලේ හින්ද මොනවා කරාද මතක නෑ) : Ad campaigns සේරම delete කරලා payment method එකත් අයින් කරා.. හොඳ වෙලාවට අකවුන්ට් එකෙන් සල්ලි කැපිලත් නෑ බිලක් ඇවිල්ලත් නෑ.. (මං දාපු 10$ rule එක හින්ද වෙන්න ඇති.) ඊට පස්සෙ මං password reset කරා.. facebook එකෙන් ලොග් වෙච්ච ඇප් සේරම (කිහිපයක් ඇරෙන්න) අයින් කරා.. මට තියෙන ප්රස්නෙ hack කරපු එකාට මගෙ card numver, cvc අරව මෙව්ව හම්බුනාද කියන එකයි.. ඩොලර් විස්සක් තිහක් කැපුනොත් මට පාරට වැටෙන්නයි වෙන්නෙ.. උදවු කරන්ඩෝ!!!! [ISPOILER]මං මේක රහ කරල ලිව්වෙ වෙන පු* අමාරුවකට නෙවෙයි, නැත්නම් තොපිට කියවන්න එපා වෙන හින්ද.. නැත්නම් මට depression නොහැදුනා විතරයි.[/ISPOILER] Shit.[/SIZE] මං ads delete කරන්න කලින් සේරම export කරා.. මෙන්න Excel sheet එක.. >> [URL]https://drive.google.com/file/d/1UwpN2TL-FuJW0cY51vVYG-easnjrV7bE/view?usp=sharing[/URL] P.S. : අරූ Ad එක දාල තියෙන්නෙ පෝලන්තෙන්.. මේ ලින්ක් එක තමා ඇඩ් එකට දාල තියෙන්නෙ.. (Visit at your own risk) :- [URL]http://d13.codingoutpost.com/?utm_content=ml24L&fb=640114680192884[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom