Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
facebook ads help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් ඇඩ් ටිකක් පුරුදුවෙලා කරන්න ඕන. ටික කාලයක් කරනකොට අවුලක් නෑ. ඔක්කොටම කලින් Ads Manager ගිහින් AD Account එකක් හදාගන්න ඕන. ඒක ඕන කෙනෙක්ට එනවා. FB Search Bar එකෙ Ads Manager කියලා type කරන්න.

ඊට පස්සෙ ඔයාගෙ object එක මොකක්ද බලන්න

ඔයා page එකේ දාන post වලට වගේම page එකට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම්

Boost your posts

Increase brand awareness

Promote your Page use කරන්න

Raise attendance at your event- FB දාන event එකකට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම්

Collect leads for your business-ඔයාගේ website එකේ මිනිස්සු වැඩිපුර register කරගන්න

Get video views-Page එකේ දාන වීඩියෝ වලට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම්

Get installs of your app-ඔයා හදපු app එකක් මිනිස්සු අතරෙ හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම්

Send people to your website-ඔයාගෙ website එකට මිනිස්සු වැඩිපුර අද්දගන්න හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම්

Get people to claim your offer-ඔයා දෙන offer වලට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම්

Increase conversions on your website-ඔයාගෙ online shopping cart එකකට මිනිස්සු වැඩිපුර අද්දගන්න

Increase engagement in your app-ඔයාගෙ FB app එකට මිනිස්සු වැඩිපුර ගෙන්න ගන්න

ඔතනින් හරි එක select කරගන්න

ඊට පස්සෙ target audience එක හදන්න ඕන. එකට ඔයාට ඕන කරන මිනිස්සු කොට්ටශෙ හිතන පතන දේවල් Fb එකේ search කරයි කියලා හිතෙන වචන වගේ keywords දාල එක TA හදාගන්න ඕන. ඊට අමතර ඔයාගෙ ඇඩ් එක යන්න ඔන මොන ගැහැනු පිරිමි, වයස් පරාසය, මොන රටේද මොන පලාතෙද කියලත් හදාගන්න ඕන.

හරි අන්තිමට ඇඩ් එක. මේකට නීති ගොඩයි. අකුරු මහ ගොඩක් බෑ පොස්ට් එකෙන් 20%යි තියෙන්න පුලුවන්, මත්ද්‍රව්‍ය රූප බෑ, අසැබි නිරුවත් රූප බෑ .... ඒ වගේ නීති ගොඩක් තියනවා. ඒවට අනුකූල වෙන්න ඕන. නැත්තම් approval දෙන්නෙ නෑ.

පොස්ට් එකේ අකුරු 20%ද බලන්න මේ ලින්ක් එකට පොස්ට් එක අප්ලෝඩ් කරලා අකුරු තියන කොටු ක්ලික් කරන්න. අකුරු ලෝගෝ එහෙමත් අල්ලනවා.

http://www.social-contests.com/check-image/

මේ ලින්ක් එකේ තියනවා නීති ඔක්කොම

https://www.facebook.com/policies/ads/

අවසාන වශයෙන් වැදගත්ම එක බජට් එක. මේකෙ අවම ඩොලර් 5යි පුලුවන්. ඒ නිසා මුලින් ඩොලර් 5න් පටන්ගන්න. ඒ හොඳටම ඇති. ඩොලර් 5ක් දාල lifetime budget දෙන්න. daily budget දෙන එක අපිට පාඩුයි. ඔන්න ඔතන යට post engagement සහ impression කියලා තියනවා. engagement දුන්නොත් ඩොලර් 5ට එක දවසයි ad එක දුවන්නෙ, engagement දුන්නොත් ඩොලර් 5ට දවස් 5ක් දුවන්න පුලුවන්. වඩා සාර්ථක එක දවසෙ engagement එක.

මෙහෙම කියනවට වඩා කරගෙන යද්දි තේරෙයි. කරන්නකො. ප්‍රශ්ණයක් තිබ්බොත් මගෙන් අහන්න.

ජයවේවා!!!

[QUOTE="DJ දියරකුස්, post: 20392730, member: 487550"] [COLOR="Red"]ෆේස්බුක් ඇඩ් ටිකක් පුරුදුවෙලා කරන්න ඕන. ටික කාලයක් කරනකොට අවුලක් නෑ. ඔක්කොටම කලින් Ads Manager ගිහින් AD Account එකක් හදාගන්න ඕන. ඒක ඕන කෙනෙක්ට එනවා. FB Search Bar එකෙ Ads Manager කියලා type කරන්න. ඊට පස්සෙ ඔයාගෙ object එක මොකක්ද බලන්න ඔයා page එකේ දාන post වලට වගේම page එකට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම් Boost your posts Increase brand awareness Promote your Page use කරන්න Raise attendance at your event- FB දාන event එකකට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම් Collect leads for your business-ඔයාගේ website එකේ මිනිස්සු වැඩිපුර register කරගන්න Get video views-Page එකේ දාන වීඩියෝ වලට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම් Get installs of your app-ඔයා හදපු app එකක් මිනිස්සු අතරෙ හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම් Send people to your website-ඔයාගෙ website එකට මිනිස්සු වැඩිපුර අද්දගන්න හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම් Get people to claim your offer-ඔයා දෙන offer වලට හොඳ boost එකක් visibility එකක් දෙන්න ඕන නම් Increase conversions on your website-ඔයාගෙ online shopping cart එකකට මිනිස්සු වැඩිපුර අද්දගන්න Increase engagement in your app-ඔයාගෙ FB app එකට මිනිස්සු වැඩිපුර ගෙන්න ගන්න ඔතනින් හරි එක select කරගන්න ඊට පස්සෙ target audience එක හදන්න ඕන. එකට ඔයාට ඕන කරන මිනිස්සු කොට්ටශෙ හිතන පතන දේවල් Fb එකේ search කරයි කියලා හිතෙන වචන වගේ keywords දාල එක TA හදාගන්න ඕන. ඊට අමතර ඔයාගෙ ඇඩ් එක යන්න ඔන මොන ගැහැනු පිරිමි, වයස් පරාසය, මොන රටේද මොන පලාතෙද කියලත් හදාගන්න ඕන. හරි අන්තිමට ඇඩ් එක. මේකට නීති ගොඩයි. අකුරු මහ ගොඩක් බෑ පොස්ට් එකෙන් 20%යි තියෙන්න පුලුවන්, මත්ද්‍රව්‍ය රූප බෑ, අසැබි නිරුවත් රූප බෑ .... ඒ වගේ නීති ගොඩක් තියනවා. ඒවට අනුකූල වෙන්න ඕන. නැත්තම් approval දෙන්නෙ නෑ. පොස්ට් එකේ අකුරු 20%ද බලන්න මේ ලින්ක් එකට පොස්ට් එක අප්ලෝඩ් කරලා අකුරු තියන කොටු ක්ලික් කරන්න. අකුරු ලෝගෝ එහෙමත් අල්ලනවා. [URL="http://www.social-contests.com/check-image/"]http://www.social-contests.com/check-image/[/URL] මේ ලින්ක් එකේ තියනවා නීති ඔක්කොම [URL="https://www.facebook.com/policies/ads/"]https://www.facebook.com/policies/ads/[/URL] අවසාන වශයෙන් වැදගත්ම එක බජට් එක. මේකෙ අවම ඩොලර් 5යි පුලුවන්. ඒ නිසා මුලින් ඩොලර් 5න් පටන්ගන්න. ඒ හොඳටම ඇති. ඩොලර් 5ක් දාල lifetime budget දෙන්න. daily budget දෙන එක අපිට පාඩුයි. ඔන්න ඔතන යට post engagement සහ impression කියලා තියනවා. engagement දුන්නොත් ඩොලර් 5ට එක දවසයි ad එක දුවන්නෙ, engagement දුන්නොත් ඩොලර් 5ට දවස් 5ක් දුවන්න පුලුවන්. වඩා සාර්ථක එක දවසෙ engagement එක. මෙහෙම කියනවට වඩා කරගෙන යද්දි තේරෙයි. කරන්නකො. ප්‍රශ්ණයක් තිබ්බොත් මගෙන් අහන්න. ජයවේවා!!![/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom