facebook ads

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    website ekata traffic ganna facebook ads ekak damma.

    send pepole web site click $20 යටතේ දැම්මෙ එකේ දෙවැනි පිටුවෙ අපේ පේජ් එක සිලෙක්ට් කරන්න තියෙනව අවුලක් නැද්ද? කෙලින්ම අපගේ සයිට් එකට traffic එනවද?



    මේ ටික සිලෙක්ට් කරල තියන්න ඕනිද?නැද්ද? මං ඒ විදියටමයි තිබ්බෙ

    Advert placement

    Desktop News Feed, Desktop Right Column, Instagram, Mobile News Feed, Audience Network
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Page ekata dammothin page ekata witarai... Site ekata danawa nam pixels walin track karanna enawa (eka ube website ekata integrate karanna ona) ... eka ubata fb guides walin balanna puluwan
     
    • Like
    Reactions: Helo1