Guys! මම කලින් පාරට මගෙ දැනුම එකතු කරලා හදපු youtube playlist එකක් ශේයා කරා මෙ සම්බන්ධව. හැබැයි එතකොට plplaylist එක කම්ප්ලීට් වෙලා තිබුනෙ නෑ. ( දැන් usa පේජ් එකක් හදාගෙන ඒකෙ ඕඩියන් එක හදා ගන්න විදිය. ගෲප් හොයා ගන්න විදිය. ෆලෝව්ස්ලා හදා ගන්න විදිය ගැන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා )
මෙතනි වීඩියෝස් ටික බලන්න පුලුවන්.
Facebook + adsense සල්ලි හොයන්න පුලුවන් ක්‍රමය ගැන සරලවම කිව්වොත්..
අපිට පුලුවන් website එකක් හදලා මෙ වෙම්සයිට් එකට ඇඩ් ගන්න. ( ad ගන්න පුලුවන් ඇඩ් නෙට්වර්ක් නොඩක් තියනවා.මෙතන අපි use කරන්නෙ adsense කියල google ලගෙ ඇඩ් නෙට්වර්ක් එක. තව ගොඩක් නෙට්වර්ක් තියනවා..සමහර ඒවා adsense වලට වඩා ගෙවනවා...)
ඉතින් මෙ විදියට website එකක ඇඩ් පෙන්නලා සල්ලි හොයන්නනම් අපිට මූලිකවම ඕන හරි ඕඩියන්ස් එකක්..ඉතින් මෙන්න මෙ ඕඩියන්ස් එක හදා ගන්න තමයි අපි මෙතන facebook එක use කරන්නෙ. එතකොට අපි මෙතන මුලින්ම usa facebook page එකක් හදලා එ පේජ් එකේ අපෙ ඕඩියන් එකක් ෆෑන් බේස් එකක් හදා ගන්නවා. මෙතන තමයි අපෙ වැදගත්ම පාට් එක..හරි විදියට ඕඩියන්ස් එක බිල්ඩ් කර ගන්නෙ කොහොමද කියලා අපි වීඩියෝ එකේ පියවරෙන් පියවර සදහන් කරලා තියනවා. ඇත්තටම මෙතන තියෙන්නෙ සරල ක්‍රම කිහිපයක්. සල්ලි ගෙවලා කෝස් වලට ගෙවලා නිකන් බොරුවට සල්ලි නාස්ති කර ගන්න යන්න එපා..හරි විදියට මෙ දේ කරලා බලන්න. ඔයාලට හොද පැසිවු ඉන්කම් එකක් හදා ගන්න පුලුවන්.
මම content creation වලට අලුත්..ඒකෙ නිසා වීඩියෝ ප්‍රසන්ට් කරන විදියෙ අඩුපාඩු ඇති. වීඩියෝ එකෙන් දෙන දැනුම අරගෙන දිගටම එ විදියට වැඩ ටික කරගෙන යන්න.
ගුඩ් ලක්!