Facebook app

wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    Facebook Chat Enabler

    හුග දෙනෙක් දන්නා දෙයක් තමයි දැන් ෆේස් බුක් ඇන්ඩ්රොයිඩ් ඇප් එකෙන් මැසේජ් ගහන්න ඕනේ නම් අනිවා මැසෙන්ජර් ඇප් එක දාගන්න වෙනවා, ඉතින් මේ දෙකම ෆෝන් එකට දා ගත්තා කියන්නේ සෑහෙන්න ප්‍රමාණයක් මතකකයෙන් ඉඩ ගන්නවා, ලොකු රැම් එකක් තියෙන ෆෝන් වලට වඩා බහුතරයක් දෙනා භාවිතා කරන්නේ සාමාන්‍ය මිල ප්‍රමාන වල ෆෝන් , ඉතින් මම මේ ගෙනාවේ කොහොමද ෆේස් බුක් ඇප් එක විතරක් දාගෙන වෙනදා වගේ චැට් කරන්නේ කොහොමද කියලා, පොඩි වැඩයි තියෙන්නේ පහලින් දීලා තියෙනවා ඇප් එකක් ඒක බාලා ෆෝන් එකේ මෙමරි කාඩ් එකට දාගෙන ඉන්ස්ටෝල් කරන්න, හැබැයි මිට කලින් ඔයාලගේ මැසෙන්ජර් ඇප් එක ෆෝන් එකෙන් අයින් කරන්න, බලන් දැන් බබා වගේ ෆේස්බුක් ඇප් එකෙන් චැට් කරන්න ඇහැකි ;) හොද නම් රෙප් එකක් දිගෙනම යමු නේ :yes:

    Hello guys. As most of you know, chat in Facebook app doesn't work anymore and now you need to install Messenger app.
    I made this simple app to enable chat again in main Facebook app without installing Messenger.

    Disadvantages of Facebook+Messenger installed at same time: HUGE battery drain and RAM consumption, resource eater.

    Advantages of Facebook Chat Enabler: It's only an enabler and is never executed by the system, meaning no battery drain/RAM consumption/resource eating at all. (Facebook app itself drains battery)You don't need to do anything else, just download and install. After installation, no icon is showed in menu and chat will magically work! ;)

    https://www.androidfilehost.com/?fid=95784891001608389
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :angry::angry::angry::angry:

    FB eka hack karaganna asada ? :yes::yes:

    මාත් කියන්න හිටියේ ඕකමයි , facebook වගේ දෙයක් official app එක නැතුව ඔහොම එකකින් යන එක නම් අවුල් බන්
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මාත් කියන්න හිටියේ ඕකමයි , facebook වගේ දෙයක් official app එක නැතුව ඔහොම එකකින් යන එක නම් අවුල් බන්

    aka tama anam one na ne :) hikzzz
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    Ai mchn la facebook app eken puluwan ne cht karanna,messenger eka daaaganna kiyanwa
    Eth remind me later deela cht ekata yanna puluwan ne fb app eken
    ow bn owa daagena mala magulak wei da danne na