ෆේස්බුක් චැට් එකෙන් එවෙලම රෙකෝඩ් කරන ඕඩියෝ ක්ලිප් යවන්න පුලුවනේ.ලැප් එකේ බ්‍රවුසර් එකෙන් යවද්දී සෙන්ඩ් වෙන්න පුදුම වෙලාවක් නේ යන්නේ.තත්ත්පර 2-3 ඒවා වුනත් අනිත් එකාට යන්න මිනිත්තුවකට වඩා යනවා.
ෆයර්ෆොක්ස් එක අප්ඩේට් කලත් එක්ක.ඒත් වෙනසක් නෑ.පස්සේ ඔපෙරා එකෙන් ගියා.ඒත් වෙනසක් නෑ.එකම අවුල හැම බ්‍රවුසර් එකේම.
මිනිත්තුව 2-3ක් ගිහින් සෙන්ඩ් වුනාට පස්සේ ඕඩියෝ ක්ලිප් එක ලෝඩ් වෙනවා ඒවගේම වෙලාවක්.
මෙහෙම වෙලා නැද්ද උඹලට.