Facebook Audio Comments & Massages

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නවතම Facebook Audio Comments හා Massages දැන්ම Activate කරගන්න

    10013619_1480960948793233_603061066_n.jpg


    සුපිරිම වැඩ කැල්ලක්.
    හැබැයි මේක වැඩ කරන්නේ Google Chrome වලට විතරයි.
    මේකෙන් පුළුවන් අපිට අර Photo Comments වගේ Audio Comments වලින් Comment කරන්න.
    මන් හිතනවා මේක සුපිරිම වැඩ කැල්ලක් වෙයි කියල.
    හැබැයි ඉතින් මේක කරන්න නං Mic එකක් එහෙම තියෙන්න ඕනේ.
    මේකේ කරන්න තියෙන්නේ කියන්න ඕනේ massage එක හරි comment එක හරි record කරලා comment කරන්න.
    එහෙනං අපි වැඩේට බහිමු.
    මේක හදාගත්තහම පුළුවන් වෙයි යාළුවන්ට පොඩි ආතල් එකක් එහෙම දෙන්න.
    මේ Audio Comments දාන්න අනිවම Google Chrome ඕනේ.
    මේ Audio Comments බලන්න නං ඕනේ Browser එකකින් පුළුවන්.
    දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියල.
    මුලින්ම Google Chrome Open කරගන්න.
    දැන් පහල Button එක click කරලා Google Chrome Extension එක දාගන්න.
    දැන් ඉතින් මේක Click කරන්න

    1rapvt.jpg


    i56mpi.jpg.png


    Extension එක හරියට install උන ගමන් අලුත් tab එකක් open වෙලා ඔයාගෙන් Permission අහයි Mic එක Use කරන්න.
    දැන් allow click කරන්න.
    දැන් Google Chrome Browser එක Restart කරන්න.
    දැන් ඔයාගේ Facebook Account එකට Log වෙන්න.
    දැන් කාත් එක්ක හරි චැට් කරන්න Comment දාන්න හරි Comment box and Chat box open කරගන්න. දැන් ඔයාට පෙනෙයි Comment box or Chat box එකේ පොඩි Mic එකක Icon එකත් තියනවා


    99gp5v.jpg.png


    Mic එකක Icon එක තියනව නං ඔයා නියමෙට වැඩේ කරලා තියනව. දැන් massage එක හරි comment එක හරි දාන්න ඒ Mic Icon එක click කරලා ඔබාගෙනඕන massage එක record කරගෙන mouse button එක අතඅරින්න. දැන් Audio Comment or massage එක Auto Upload වෙයි. දැන් එතන පොඩි Link එකක් පෙන්නයි. දැන් enter ඔබපු ගමන් comment or massage එක Publish වෙයි….
    මේක වැඩද කියල බලන්නත් එක්ක Play Icon එක click කරන්න. හරියට record උනානං massage එක ඔයාට ඇහෙයි…. එහෙනම් හරිනෙ වැඩේ..



    පහලින් තියෙනව කරන විදිය ගැන Video එක ඕනෙනම් ඒකත් බලලම කරන්නකො..


    වැදගත් උනානම් සලකලා යන්න අමතක කරන්න එපා

    උපුටා ගැනීම -http://chawwaz.tk/