Facebook Bug?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    FB-IMG-1683897371031.jpg



    Adoooo Camri Samajayak ban meka nam. Auto request yanawa, aye refresh karama auto remove wenawa. But, anik ekata maattu mu profile eka baluwa kiyala.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ෆෝන් වලින් විතරයි වෙන්න ඇති. ඇප් එකේ බග් එකක් වෙන්න ඇති

    මම නං PC එකෙන් FB යන්නේ බ්‍රවුසර් එකෙන්. එහෙම රික්වෙස්ට් සෙන්ඩ් උනේ නැහැ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    ෆෝන් වලින් විතරයි වෙන්න ඇති. ඇප් එකේ බග් එකක් වෙන්න ඇති

    මම නං PC එකෙන් FB යන්නේ බ්‍රවුසර් එකෙන්. එහෙම රික්වෙස්ට් සෙන්ඩ් උනේ නැහැ.
    Phone eketh browser eken man giyaa. Ethakota awulak une ne.
     
    • Like
    Reactions: siri_ayya

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    සකබර්ක් පොන්නයාගේ තවත් පොන්න වැඩක්. ඇති පොන්නය තනියම ළමයෙක් හැදුව. මටනම් හිතෙන්නේ ඒකත් එහා ගෙදර එකාගේ වැඩක් වෙන්න ඇති. පොන්න පකය ඕකවත් කනවා ෆේස්බුක් කෑවා වගේ