Facebook business manager

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    Facebook business manager අලුත් අකවුන්ට් එකක් හදද්දී දෙන්න ඕන details ඇත්ත එව්වද දෙන්න ඕන? නැත්තන් USA එව්වද? මොකද අපි අපේ ඇත්ත නම්බරේ දුන්නොත් customersලට පෙන්නනවලු ඒ නම්බරේ,
    1598520121710.png


    එහෙම වුනොත් අපි කොහොමද USA වල ඉඳන් රන් කරන genuine store එකක් විදිහට අපේ shopify site එක රන් කරවන්නේ. එහෙම නැතුව අපි USA ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් දැම්මොත් අපේ ඇඩ් අකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්න පුලුවන්ද? අපි දාන ෆෝන් නම්බර් එකට verify code එකක් එවනවද උන්?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    USA විදියටම එකවුන්ට් එකක් හදනවනම් USA address, phone numbers දෙන්න එපායෙ බන්. USA වල පවුලේ කෙනෙක්, යාලුවෙක් නැත්නම් virtual ඒවා ඇරෙන්න වෙන දෙන්න දෙයක් නෑනෙ. බොරු ඒවට වඩා virtual ඒවා දෙන එක හොඳයි මට හිතෙන්නෙ. verification එකක් ආවත් ගොඩදාගන්න පුලුවන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda