Facebook Cover image size

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කවුරුහරි දන්නවද Full Quality එකට Photo එක පේන්න Photoshop වලින් හරි illustrator වලින් හරි Settings ටික හදන විදිය?? කොච්චර Try කරත් වැඩේ හරි යන්නේ නෑ.
    DPI ,Pixels එන්න ඕන විදිය කියන්න පුලුවන්ද??
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    851 x 315 බං.. ෆොටෝ ෂොප් වලින් නිව් ගිහින් හදපන්..:angry:

    මම දන්නවා යකෝ හදන්න :baffled::angry:
    අව්ල තියෙන්නේ Quality එකට එන්නේ නැති එකයි :no::dull:
    Upload කරාට පස්සෙ Quality එක අන්තිමයි
    :angry::angry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම දන්නවා යකෝ හදන්න :baffled::angry:
    අව්ල තියෙන්නේ Quality එකට එන්නේ නැති එකයි :no::dull:
    Upload කරාට පස්සෙ Quality එක අන්තිමයි
    :angry::angry:

    FB eke automatically optimize karanawa image eka... ethanama tick ekak danna thiyenawa high quality hari mokak hari magulak mathaka ne poddak balapan up karaddi... eka demmama ok
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්නවා යකෝ හදන්න :baffled::angry:
    අව්ල තියෙන්නේ Quality එකට එන්නේ නැති එකයි :no::dull:
    Upload කරාට පස්සෙ Quality එක අන්තිමයි
    :angry::angry:
    Resolution 300 Pixels දාපන්..:angry:
    Default 72 Pixels තියෙන්නෙ..:dull: