Facebook crime law

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේකයි සීන් එක මම ලගදී අනුන්ගේ FB එකකට ලොග් උනා කව්ද කියල දන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ නමින් තමයි Account එක තියෙන්නෙ. මු කොල්ලෙක් කියන එක සුවර්. මට තියෙන කේස් එක මූ මේකෙ ඉලිගල් ගෲප් එකක් සහ සෙක්ස් පේජ් එකක් හදල තියෙනවා. මේකට මොකක්ද කරන්න ඕනේ? මුගෙ නමක් නම් හොයාගන්න විදියක් නෑ ඒත් phone number එකක් තියෙනවා. මොකක්ක්ද මූට කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: D_Mad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    loku pachayak wage wate gihin nahaya allana seen ekak thiyenne

    uba kohomada anuge fb ekata log wune yaluwek ge phone ekak atha patha gahala wuge fb eka balanna set wunaada ekata idalaa arinnada hadanne nathnam uba gona wage ahawal eka pennala sex chat karaada . aru eka recode karala ????

    ඉලිගල් ගෲප් එකක් සහ සෙක්ස් පේජ් එකක්
    link daapan balanna
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    dilith Jayaweera, pohottuwa ekathu wela kalani gange arapu nayata wada tikak diga nayek wage.

    log wenne nethuwa kage hari phone ekak awussanna athi dan u ekka thiyana malata pawala denna hadannae.
    balu weda nokara hitapan. thoge phone eka ussala ubata ohoma deyak wenna wedi kal yanne ne
     
    • Haha
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    loku pachayak wage wate gihin nahaya allana seen ekak thiyenne

    uba kohomada anuge fb ekata log wune yaluwek ge phone ekak atha patha gahala wuge fb eka balanna set wunaada ekata idalaa arinnada hadanne nathnam uba gona wage ahawal eka pennala sex chat karaada . aru eka recode karala ????

    ඉලිගල් ගෲප් එකක් සහ සෙක්ස් පේජ් එකක්
    link daapan balanna
    dilith Jayaweera, pohottuwa ekathu wela kalani gange arapu nayata wada tikak diga nayek wage.

    log wenne nethuwa kage hari phone ekak awussanna athi dan u ekka thiyana malata pawala denna hadannae.
    balu weda nokara hitapan. thoge phone eka ussala ubata ohoma deyak wenna wedi kal yanne ne
    උබල දෙන්නටම එක උත්තරයක් දෙන්නම් මම හැකර් කෙනෙක් නෙමෙයි. ඒත් මම මේ අකවුන්ට් එකට ලොග් වෙච්ච විදිය මෙහෙම පබ්ලික් කියන්නෙ නෑ. මට ඒක කියන්න බැරි කමක් නෑ ඒත් ඒකෙන් මොකෙක් හරි වැරදි දෙයක් කලොත් ඒක හරි නෑ. උබල දෙන්න කියපු කිසි දෙයක් නෙමේ මෙතන තියෙන්නෙ. මම එහෙම කැරි වැඩ කරන එකෙක් නෙමෙයි. මම අහපු ප්‍රශ්නෙට උත්තරක් දන්නවනම් කියපන්. මට ඒ ලින්ක්ස් දාන්න පුලුවන් හදිසියෙන් අයිති කාරයා මේකෙ ඉදියොත් වැඩෙ අවුල් යනවා. දැනට මන් ලග තියෙන්නෙ අකවුන්ට් එක ක්‍රියේට් කර එකාගෙ නම්බර් එක විතරයි. ඒ නම්බර් එක ටෲ කොලර් එකෙ සර්ච් කරාම එන නමක් තියෙනවා ඒක් කාඩ් එකක් නමක් හොයන්න බෑ මට.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    uba hacker kenek nowuna eka loku deyak.
    eth FB ehema log wenna be. ehenam uba PW eka guess karala try karala athi.
    hari ehenam PM karapanko uba log una widiya, matath ona oya seen eka, weradi deyak karanne ne, eth uba karanna hadana wede karanna epa. moko eka uge personal wedak.
    link ekath PM karapano. mage katawath leak wenne ne
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔයිට් සමාන වැඩක් වුනා දන්න කියන පොරකට.මිනිහා අලුත් සිම් එකක් අරන්.ඒකට කොහොම හරි ෆේස්බුක් මැසේජ් ඇවිත්.පස්සේ අපි නම්බර් එකත් ලග තියෙන නිසා එකවුන්ට් එකේ පාස්වර්ඩ් ඊසෙට් කලා.ලොග් වුනා.එකවුන්ට එක ඩීලීට් කලා ඌ කිව්ව නිසා.
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    den uba log wenna ette aniwa vpn ekak noda. ube ip address eka uge logging history eke thiyenawa. illegal seen ekakata cert eka uge info gattama ube ip ekath thiyenawa.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    DsrmX_oU8AANo3b.jpg
     
    • Haha
    Reactions: D_Mad