Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Deceased Person
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකේ යාලුවෙක් මැරුණාම...

මෑත කාලයේ වෙච්චි සිදුවීමක් නිසයි මේක ලියන්නේ. සිදුවීම අදාල නැති උනත් මියගිය පුද්ගලයාගේ active Facebook account එකක් නිසා ප්රශ්ණ වගයක් ඇති උනා. ඒ නිසා අපි අදාළ account එක Memorialized account එකක් විදිහට තියන්න කටයුතු කලා. elakiri වාසීන්ටත් ඇතැම් විට මෙය වැදගත් වෙන්න පුලුවන්.

දන්නා කියන ලගම යාලුවෙක් හෝ නෑදෑයෙක් නැති උනොත් ඔබට පුළුවන් අදාළ FB account එක Memorialized account ලෙස පත්කර ඒ මතකයන් අපත් සමග තබාගන්න. Memorialized account එකක විශේෂත්වය තමයි,

ඒ account එකේ profile එකට වැටෙන්නේ "Remembering" කියලා

ආයේ කෙනෙක්ට ඒ account එකට log වෙන්න බෑ

privacy settings වල හැටියට memories share කරන්න පුලුවන්.

Profile එක visible උනාට inactive state එකේ තියෙන්නේ.

මේ වගේ Memorialized account එකක් handle කරන්න සුදුසු legacy contact ඔයාලට පුලුවන් ජීවත් වෙන කාලෙම ඇතුල් කරලා තියන්න.

ඒ වගේම තමයි මෙහෙම Remembering account එකක් තියාගන්න එක සුදුසු නෑ වගේනම් පුලුවන් Facebook එකට කියන්න profile එක delete කරන්න කියලා.

මෙහෙම account එක memorizing කරන්න Proof of death ඕනේ වෙනවා. මරණ සහතිකය හෝ news link එකක්, එහෙම නැත්නම් photo එකක් උනත් use කරන්න පුලූවන් අදාළ පුද්ගලයා එක්ක ඔබේ තියෙන සම්බන්දතාවය අනුව.

ඉතිං ඔහොම උනාම අපේ මී මුනුබුරන්ටත් පුලුවන් මී මුත්තලා මුත්තිලා දෙදහස් බරගනන් වල කොරපු කෝලම් බලන්න.

Special request for deceased person's account

https://www.facebook.com/help/contact/228813257197480

[QUOTE="adis_ababa, post: 21899568, member: 562653"] [B][SIZE="4"] Facebook එකේ යාලුවෙක් මැරුණාම... මෑත කාලයේ වෙච්චි සිදුවීමක් නිසයි මේක ලියන්නේ. සිදුවීම අදාල නැති උනත් මියගිය පුද්ගලයාගේ active Facebook account එකක් නිසා ප්රශ්ණ වගයක් ඇති උනා. ඒ නිසා අපි අදාළ account එක Memorialized account එකක් විදිහට තියන්න කටයුතු කලා. elakiri වාසීන්ටත් ඇතැම් විට මෙය වැදගත් වෙන්න පුලුවන්. [IMG]http://static.wixstatic.com/media/b62117_335c5ef83c3e45f5861cff6c47c2adb2~mv2.jpg/v1/fill/w_540,h_303/b62117_335c5ef83c3e45f5861cff6c47c2adb2~mv2.jpg[/IMG] දන්නා කියන ලගම යාලුවෙක් හෝ නෑදෑයෙක් නැති උනොත් ඔබට පුළුවන් අදාළ FB account එක Memorialized account ලෙස පත්කර ඒ මතකයන් අපත් සමග තබාගන්න. Memorialized account එකක විශේෂත්වය තමයි, ඒ account එකේ profile එකට වැටෙන්නේ "Remembering" කියලා ආයේ කෙනෙක්ට ඒ account එකට log වෙන්න බෑ privacy settings වල හැටියට memories share කරන්න පුලුවන්. Profile එක visible උනාට inactive state එකේ තියෙන්නේ. මේ වගේ Memorialized account එකක් handle කරන්න සුදුසු legacy contact ඔයාලට පුලුවන් ජීවත් වෙන කාලෙම ඇතුල් කරලා තියන්න. ඒ වගේම තමයි මෙහෙම Remembering account එකක් තියාගන්න එක සුදුසු නෑ වගේනම් පුලුවන් Facebook එකට කියන්න profile එක delete කරන්න කියලා. මෙහෙම account එක memorizing කරන්න Proof of death ඕනේ වෙනවා. මරණ සහතිකය හෝ news link එකක්, එහෙම නැත්නම් photo එකක් උනත් use කරන්න පුලූවන් අදාළ පුද්ගලයා එක්ක ඔබේ තියෙන සම්බන්දතාවය අනුව. ඉතිං ඔහොම උනාම අපේ මී මුනුබුරන්ටත් පුලුවන් මී මුත්තලා මුත්තිලා දෙදහස් බරගනන් වල කොරපු කෝලම් බලන්න. Special request for deceased person's account [url]https://www.facebook.com/help/contact/228813257197480[/url] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom