Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Facebook Disable Case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර සීන් එකක් වුනා බන් මගෙ FB Account එක Disable කරලා FB එකෙන්. Reason eka menna meka.

" Hi,

Unfortunately, your account has been disabled for not following the Facebook Community Standards and we won't be able to reactivate it. We disable accounts that solicit others or feature content that is sexually suggestive/contains nudity.

We require everyone to follow the Community Standards to keep Facebook safe. Learn more about the Community Standards"

මගේ Account එකේ කිසි වරදක් නෑ. මොකෙක්හරි එකෙක් report ගහලා. මම් මේක හොයලා බැලුවම YouTube එකේ ගොඩක් වුන් මේගැන කියලා තියෙයි. මේක බලහන්කෝ. https://www.youtube.com/results?search_query=Unfortunately,+your+account+has+been+disabled+

මෙහෙම appeal එකක් දාලා ඉල්ලුවට account එක දෙන්නේ නෑ. උඩ තියෙන mail එකම වුන් එවනවා. account එක නැති වුනත් කමක් නෑ. මම් වැඩ කරන තැන බොසා මම් social media එක ගැන දන්න නිසා වැඩ කරන තැන Business FB Page එක මට දීලා තිබුනේ. ඒක අප්ඩේට් කර ගන්නත් බැරුව ලොකු අසීරු තාවයකට පත්වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් උදව් කරන්න. මීට අවුරුදු කීපයකට පසුවත් මට මෙහෙම්මම වුනා ඒත් appeal කරාම Account එක දුන්නා. දැන් වුන් දෙන්නෙ නෑ.

උබලා දන්නවනේ මේ වගේ සීන් එකකදි ජොබ් එකත් ගහලා යනවා මගේ. ලොකු පිනක් මට මගේ FB Acc එක ගන්න උදව් කරන්න. මේ සීන් එක නිසා මට කන්නත් බෑ බන්. බොසා ලබන සතියේ එනවා. මම් මාර කේස් එකක වැටුනේ. FB එකේ වැඩ කරන්නේ පිස්සොද කියලත් හිතෙනවා බන්. මම් කරපු වරදකුත් නෑ. නිකන්ම අයින් කරලා බොරු චෝදනාවක් දාලා. හෙනම අප්සට්

[QUOTE="ashenchanaka, post: 23117692, member: 524227"] [SIZE="3"][LEFT][CENTER][SIZE="4"]මාර සීන් එකක් වුනා බන් මගෙ FB Account එක Disable කරලා FB එකෙන්. Reason eka menna meka. " Hi, Unfortunately, your account has been disabled for not following the Facebook Community Standards and we won't be able to reactivate it. We disable accounts that solicit others or feature content that is sexually suggestive/contains nudity. We require everyone to follow the Community Standards to keep Facebook safe. Learn more about the Community Standards" :confused: මගේ Account එකේ කිසි වරදක් නෑ. මොකෙක්හරි එකෙක් report ගහලා. මම් මේක හොයලා බැලුවම YouTube එකේ ගොඩක් වුන් මේගැන කියලා තියෙයි. මේක බලහන්කෝ. [url]https://www.youtube.com/results?search_query=Unfortunately%2C+your+account+has+been+disabled+[/url] මෙහෙම appeal එකක් දාලා ඉල්ලුවට account එක දෙන්නේ නෑ. උඩ තියෙන mail එකම වුන් එවනවා. account එක නැති වුනත් කමක් නෑ. මම් වැඩ කරන තැන බොසා මම් social media එක ගැන දන්න නිසා වැඩ කරන තැන Business FB Page එක මට දීලා තිබුනේ. ඒක අප්ඩේට් කර ගන්නත් බැරුව ලොකු අසීරු තාවයකට පත්වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් උදව් කරන්න. මීට අවුරුදු කීපයකට පසුවත් මට මෙහෙම්මම වුනා ඒත් appeal කරාම Account එක දුන්නා. දැන් වුන් දෙන්නෙ නෑ. :sorry: උබලා දන්නවනේ මේ වගේ සීන් එකකදි ජොබ් එකත් ගහලා යනවා මගේ. ලොකු පිනක් මට මගේ FB Acc එක ගන්න උදව් කරන්න. මේ සීන් එක නිසා මට කන්නත් බෑ බන්. බොසා ලබන සතියේ එනවා. මම් මාර කේස් එකක වැටුනේ. FB එකේ වැඩ කරන්නේ පිස්සොද කියලත් හිතෙනවා බන්. මම් කරපු වරදකුත් නෑ. නිකන්ම අයින් කරලා බොරු චෝදනාවක් දාලා. හෙනම අප්සට් [/SIZE][/CENTER][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom