Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Facebook Dislike Button
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook Dislike Button

Facebook මේ දිනවල ඔවුන්ගේ අවධානය යොමු කොට තිබෙන්නේ facebook පරිශ්‍රීලකයින්ට ඔවුන්ගේ අදහස් “Like” බොත්තමෙන් ඔබ්බට ගොසින් නිදහසේ ප්‍රකාශ කල හැකි ආකාරයක් ගැනය. Facebook හී CEO වන Mark Zuckerberg මෙලෙස පවසා සිටියේ Menlo Park හී පිහිටි සමාගමේ ප්‍රධාන මූලස්ථානයෙහි පැවති Q&A කට සහභාගී වන අවස්ථාවකදීය.

“අපි එය ගැන සිතනවා”. මෙසේ Zuckerberg විසින් කියා සිටියේ ඔහු වෙත පන නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. එම ප්රශ්නය නම් ,මෙම සමාජීය ජාලයට එකතු කරන ලෙස දිගු කලක සිට ආයාචනා ඉදිරිපත් කරනු ලැබූ “dislike ” බොත්තම කවදාක හෝ එයට එකතු කරයිද යන්නය.

එවැනි බොත්තමක් මත අකමැතියි ලෙස සදහන් නොවනු ඇති බව ඔහු වහා පැහැදිලි කලේය. ඒ වෙනුවට ඔහු පැවසුවේ පුද්ගලයන් බොහෝවිට ඔවුන් facebook හි දකින දේ වලට කැමතියි යන්න හැරුන කොට වෙනත් හැගීම් වලින් ප්‍රතිචාර දැක්වීමට කැමති බවයි.

” හැමෝටම හැගෙනවා එයාලට Like බොත්තම නිකන් ඔබන්න පුළුවන් කියල සහ සහ ඒක යම් කිසි කෙනෙක් ගැන අනුකම්පාවක් දැක්වීමට හෝ කෙනෙක්ව සන්වේදනාත්මක සැලකීමකට ලක් කිරීමට ඉතා වැදගත් වන දෙයක් ලෙසය. මෙලස Zuckerberg ප්‍රේක්ෂකාගාරයට කියා සිටියේය. නමුත් ඔහු පවසා සිටියේ සමහරක් අවස්ථාවන් තිබෙන බව මිනුසුන්ට එක ක්ලික් එකක් මගින් ප්‍රතිචාර දැක්වීමේ පහසු බව උවමනා වන නමුත් “Like ” බොත්තම එම කාර්යය සදහා සුදුසු නොවන බවය.

Facebook “dislike ” බොත්තමක් ගැන සිතන බව Zuckerberg පැවසූ නමුත් එම කාර්යය ” Dislike ” බොත්තමක් මගින් නොවීමට ඉඩ ඇත.

– Zach miners

“අපි මෙය ක්‍රියාත්මක කිරීමට මුලින්ම නිවැරදි මාර්ගයක් ගැන බලන්න අවශ්‍යයි. එමගින් මෙය නරක දෙයක් වීම වෙනුවට මෙය හොද දෙයක් වී හොද ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවනි.” ඔහු කියා සිටියේය. මන්ද ” dislike ” එසේනැතිනම් අකමැත්ත හෝ වෙනත් රිනාත්මක මතයන් පහසුවෙන්ම වැරදි හේතූන් හට භාවිතා කිරීමට හැකියාව ඇත. Zuckerberg විසින් “dislike ” බොත්තම ගැන සිතා බලපු පළමුවන අවස්ථාව මෙය නොවන බව අවධානයට ලක්කිරීම සුදුසුය. ඔහු මෙවැනිම අදහස් දැක්වීමක් 2010 දීද කර ඇත.

Facebook CEO විසින් මෑතකදී මතභේදයට තුඩු දුන් “සත්‍ය නාම ප්‍රතිපත්තිය ” පිළිබද ප්රශ්නයේදී මෙම සමාජීය ජාලය වෙනුවෙන් පෙනී සිටියා. මෙහිදී Facebook පරිශ්‍රීලකයන් ඔවුන්ගේ නිත්‍යානුකුල නම් වලින් පෙනී සිටීම වැදගත් බවද එයින් පරිශ්‍රීලකයින් අතර වගකීම් සහගත බව ඇතිකිරීමට රුකුලක් වන බවද පවසන ලදී.

“එය ආරක්ෂාකාරී සමාජයක් නිර්මාණය කිරීමේ කොටසක්” ඔහු කියා සිටිනවා. “Facebook හී සිටින බොහෝ දෙනා ඔවුන්ගේ සැබෑ නම් වලින් සිටින අතර ,එය අපේ සංස්කෘතියේ ඉතා වැදගත් අංගයක්”

Zuckerberg තවදුරටත් කියා සිටයේ ඔවුන්ගේ ඉලක්කය නම් මෙම සමාජීය ජාලය සත්‍ය ගෝලීය සම්බන්දතාවන් හී ප්‍රතිබිම්බයක් බවට පත් කිරීම බවය. සත්‍ය නාම ප්‍රතිපත්තිය මගින් මෙය තවදුරටත් සාර්ථක කරන බවත් ඔහු පවසන ලදී.

ඔහු තවත් මතභේදයට තුඩුදුන් මාතෘකාවක් පිළිබද අමතන ලදී. එනම් Facebook හී අත්හදාබැලිම්ය. විශේෂයෙන්ම ඉතා ඉහලින් සදහන් කරන “චිත්තවේගී හැසිරවීම් ” පිළිබද. මෙම පිළිබද අත්හදා බැලීම් කටයුතු කරන ලද්දේ පරිශ්රීලකයන්ගේ විවිධ Posts ,news feed හී නොපෙන්වා සිටීමෙන් ඔවුන්ගේ මනෝභාවය වෙනස් වන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කිරීමෙන්ය.

Zuckerberg පැහැදිලි කර සිටියේ “අත්හදා බැලීම් Facebook හී සමස්ත පැවැත්මට වැදගත් ” වන බවය.

ඔහු තවත් සමාගම විසින් කරන ලද අත්හදා බැලීමක් පිළිබද පැහැදිලි කිරීමක් කරන ලදී. එනම් පරිශ්රීලකයන්ගේ “චිත්තවේගී හෝ මනෝවිද්‍යාත්මක යහපැවත්ම ” සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කිරීම ගැනයි. ඔහු පැවසුවේ “අපිට එය මීට වඩා ගොඩක් හොදට කරන්න තිබ්බා ”

Zuckerberg ගෙන් තවදුරටත් අසා සිටියේ අලුත් අවුරුද්දේ අභිප්රායන් මොනවද යන්නයි. එයට Mandarin භාෂාව පිළිබද විචල්‍ය වීමද ඇතුලත්ය. ඔහු අනාවරණය කලේ 2014 වන විට බලාපොරොත්තු වූයේ දවසකට එක ස්තුති පතක් යැවීමට බවයි. ඔහු කියන්නේ 2015 ඉලක්කය පිළිබද තවමත් සිතා නොමැති බවය.

උපුටා ගැනීම

[QUOTE="Roxx 123, post: 18762614, member: 534926"] [B][SIZE="7"]Facebook Dislike Button[/SIZE][/B] [IMG]http://sira.lk/wp-content/uploads/2014/12/Screenshot_144-660x389.jpg[/IMG] [B][SIZE="6"]Facebook මේ දිනවල ඔවුන්ගේ අවධානය යොමු කොට තිබෙන්නේ facebook පරිශ්‍රීලකයින්ට ඔවුන්ගේ අදහස් “Like” බොත්තමෙන් ඔබ්බට ගොසින් නිදහසේ ප්‍රකාශ කල හැකි ආකාරයක් ගැනය. Facebook හී CEO වන Mark Zuckerberg මෙලෙස පවසා සිටියේ Menlo Park හී පිහිටි සමාගමේ ප්‍රධාන මූලස්ථානයෙහි පැවති Q&A කට සහභාගී වන අවස්ථාවකදීය. “අපි එය ගැන සිතනවා”. මෙසේ Zuckerberg විසින් කියා සිටියේ ඔහු වෙත පන නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. එම ප්රශ්නය නම් ,මෙම සමාජීය ජාලයට එකතු කරන ලෙස දිගු කලක සිට ආයාචනා ඉදිරිපත් කරනු ලැබූ “dislike ” බොත්තම කවදාක හෝ එයට එකතු කරයිද යන්නය. එවැනි බොත්තමක් මත අකමැතියි ලෙස සදහන් නොවනු ඇති බව ඔහු වහා පැහැදිලි කලේය. ඒ වෙනුවට ඔහු පැවසුවේ පුද්ගලයන් බොහෝවිට ඔවුන් facebook හි දකින දේ වලට කැමතියි යන්න හැරුන කොට වෙනත් හැගීම් වලින් ප්‍රතිචාර දැක්වීමට කැමති බවයි. ” හැමෝටම හැගෙනවා එයාලට Like බොත්තම නිකන් ඔබන්න පුළුවන් කියල සහ සහ ඒක යම් කිසි කෙනෙක් ගැන අනුකම්පාවක් දැක්වීමට හෝ කෙනෙක්ව සන්වේදනාත්මක සැලකීමකට ලක් කිරීමට ඉතා වැදගත් වන දෙයක් ලෙසය. මෙලස Zuckerberg ප්‍රේක්ෂකාගාරයට කියා සිටියේය. නමුත් ඔහු පවසා සිටියේ සමහරක් අවස්ථාවන් තිබෙන බව මිනුසුන්ට එක ක්ලික් එකක් මගින් ප්‍රතිචාර දැක්වීමේ පහසු බව උවමනා වන නමුත් “Like ” බොත්තම එම කාර්යය සදහා සුදුසු නොවන බවය. Facebook “dislike ” බොත්තමක් ගැන සිතන බව Zuckerberg පැවසූ නමුත් එම කාර්යය ” Dislike ” බොත්තමක් මගින් නොවීමට ඉඩ ඇත. – Zach miners “අපි මෙය ක්‍රියාත්මක කිරීමට මුලින්ම නිවැරදි මාර්ගයක් ගැන බලන්න අවශ්‍යයි. එමගින් මෙය නරක දෙයක් වීම වෙනුවට මෙය හොද දෙයක් වී හොද ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවනි.” ඔහු කියා සිටියේය. මන්ද ” dislike ” එසේනැතිනම් අකමැත්ත හෝ වෙනත් රිනාත්මක මතයන් පහසුවෙන්ම වැරදි හේතූන් හට භාවිතා කිරීමට හැකියාව ඇත. Zuckerberg විසින් “dislike ” බොත්තම ගැන සිතා බලපු පළමුවන අවස්ථාව මෙය නොවන බව අවධානයට ලක්කිරීම සුදුසුය. ඔහු මෙවැනිම අදහස් දැක්වීමක් 2010 දීද කර ඇත. Facebook CEO විසින් මෑතකදී මතභේදයට තුඩු දුන් “සත්‍ය නාම ප්‍රතිපත්තිය ” පිළිබද ප්රශ්නයේදී මෙම සමාජීය ජාලය වෙනුවෙන් පෙනී සිටියා. මෙහිදී Facebook පරිශ්‍රීලකයන් ඔවුන්ගේ නිත්‍යානුකුල නම් වලින් පෙනී සිටීම වැදගත් බවද එයින් පරිශ්‍රීලකයින් අතර වගකීම් සහගත බව ඇතිකිරීමට රුකුලක් වන බවද පවසන ලදී. “එය ආරක්ෂාකාරී සමාජයක් නිර්මාණය කිරීමේ කොටසක්” ඔහු කියා සිටිනවා. “Facebook හී සිටින බොහෝ දෙනා ඔවුන්ගේ සැබෑ නම් වලින් සිටින අතර ,එය අපේ සංස්කෘතියේ ඉතා වැදගත් අංගයක්” Zuckerberg තවදුරටත් කියා සිටයේ ඔවුන්ගේ ඉලක්කය නම් මෙම සමාජීය ජාලය සත්‍ය ගෝලීය සම්බන්දතාවන් හී ප්‍රතිබිම්බයක් බවට පත් කිරීම බවය. සත්‍ය නාම ප්‍රතිපත්තිය මගින් මෙය තවදුරටත් සාර්ථක කරන බවත් ඔහු පවසන ලදී. ඔහු තවත් මතභේදයට තුඩුදුන් මාතෘකාවක් පිළිබද අමතන ලදී. එනම් Facebook හී අත්හදාබැලිම්ය. විශේෂයෙන්ම ඉතා ඉහලින් සදහන් කරන “චිත්තවේගී හැසිරවීම් ” පිළිබද. මෙම පිළිබද අත්හදා බැලීම් කටයුතු කරන ලද්දේ පරිශ්රීලකයන්ගේ විවිධ Posts ,news feed හී නොපෙන්වා සිටීමෙන් ඔවුන්ගේ මනෝභාවය වෙනස් වන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කිරීමෙන්ය. Zuckerberg පැහැදිලි කර සිටියේ “අත්හදා බැලීම් Facebook හී සමස්ත පැවැත්මට වැදගත් ” වන බවය. ඔහු තවත් සමාගම විසින් කරන ලද අත්හදා බැලීමක් පිළිබද පැහැදිලි කිරීමක් කරන ලදී. එනම් පරිශ්රීලකයන්ගේ “චිත්තවේගී හෝ මනෝවිද්‍යාත්මක යහපැවත්ම ” සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කිරීම ගැනයි. ඔහු පැවසුවේ “අපිට එය මීට වඩා ගොඩක් හොදට කරන්න තිබ්බා ” Zuckerberg ගෙන් තවදුරටත් අසා සිටියේ අලුත් අවුරුද්දේ අභිප්රායන් මොනවද යන්නයි. එයට Mandarin භාෂාව පිළිබද විචල්‍ය වීමද ඇතුලත්ය. ඔහු අනාවරණය කලේ 2014 වන විට බලාපොරොත්තු වූයේ දවසකට එක ස්තුති පතක් යැවීමට බවයි. ඔහු කියන්නේ 2015 ඉලක්කය පිළිබද තවමත් සිතා නොමැති බවය. උපුටා ගැනීම[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom