FACEBOOK eken නිවේදනයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    Media Freedom Bro....

    To get the votes during 2015, current government did a major FB campaign.
    When they were not governing properly people started blaming them using same FB.
    Now Government trying to cover it up by introducing ethnic issue. This is a GAME.

    This is so called dictatorship. This is the new Regime.

    What happened to Mahendran? What happened to CB money?

    All went in SILENT.

    Media FREEDOM at it best.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    මොන බොරුද බං fb ගිණුම ප්‍රසිදියට පත් කරනව කියන්නේ ඒක අයිති එකා එක්ස්පොස් කරන එක නේද
    කිසිම සමාජ මාද්යක් ඔහොම කරන්නේ නෑ මේක පොන්න සිංහලයෙක් අතින් දාල ලියපු බොරුවක්

    1. යුසර්සලා රිපෝර්ට් කලොත් උන් හොයල බලල එක්කෝ අයින් කරනව නැතිනම් වෝනින් එකක් දෙනවා
    2. ආණ්ඩුවේ බලධාරීන් ඉල්ලීමක් කලොත් (cid, fbi, dea etc..) තොරතුරු දෙනවා උන්ට. ඒ හැර කිසිම විදිහකට ප්‍රසිද්දියේ නිකුත් කරන්නේ නෑ ලොවෙත්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මොන බොරුද බං fb ගිණුම ප්‍රසිදියට පත් කරනව කියන්නේ ඒක අයිති එකා එක්ස්පොස් කරන එක නේද
    කිසිම සමාජ මාද්යක් ඔහොම කරන්නේ නෑ මේක පොන්න සිංහලයෙක් අතින් දාල ලියපු බොරුවක්

    1. යුසර්සලා රිපෝර්ට් කලොත් උන් හොයල බලල එක්කෝ අයින් කරනව නැතිනම් වෝනින් එකක් දෙනවා
    2. ආණ්ඩුවේ බලධාරීන් ඉල්ලීමක් කලොත් (cid, fbi, dea etc..) තොරතුරු දෙනවා උන්ට. ඒ හැර කිසිම විදිහකට ප්‍රසිද්දියේ නිකුත් කරන්නේ නෑ ලොවෙත්

    Meka liyala thiyenne facebook eken neethiya kriyathmaka karanawa kiyala :lol:

    Pake media lankawe thiyenne...source ekak na :rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?

    IP address එකේ ඉඳල උඹේ ජංගම දුරකතනයේ Mac address එක දක්වා විස්තර ISP ළඟ තියෙනවා. ප්‍රශ්නෙකදී (නීතිමය) Router එකේ serial number එක වුනත් පාවිච්චි කරන්න පුළුවන් අඳුරගන්න. කොහොම උනත් ඒ දක්වා නොගිහින් ගොඩක් පහසුවෙන් කෙනෙක්ව අඳුරගන්න ISP ට ඕනේ තරම් හැකියාව තියෙනවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නිවට ඇමරිකාව
    හෙන ගහපන් ඕකුන්ට
    මගෙ ඇඟෙ මාලු නටනවා :angry:
    පුළුවන්නම් උතුරු කොරියාවක් කරහන් මේ රටත්
    ලක්ෂ 62 මී හරක්ට හොඳයි ඔය නිව්ස්
    JVP පොන්සියෝ රතු අලි පැටව්

    Apo dannam 62k na. Uparima 51k wage athi
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඇමරිකානු මද්යවර්තා කර ඇති අන්දම

    https://www.cnbc.com/2018/03/09/sri-lanka-does-what-us-cant-pull-the-plug-on-facebook-hate-speech.html

    Sri Lanka does what US can't: Pull the plug on Facebook over hate speech, fake news
    Sri Lanka this week banned Facebook's social media and messaging services in that country.
    The government says hate speech and fake news on the company's services has spurred deadly sectarian violence.
    Meanwhile Germany's new government says it may revise a law meant to punish internet companies that don't promptly remove hate speech.
    John Shinal | @johnshinal

    තාම ගෙදර කට්ටිය M3 පැත්තට හරවන ගමන්ද පුතී :rofl::rofl::rofl: