මචං,
අද උදේ ඉඳන් facebook එකේ status update කරන්න, ලයික් දාන්න, share කරන්න බෑ සමහර එකවුන්ට වලට. මේ ප්‍රශ්නෙ ලෝකෙ වටේම facebook users ල ට තියෙනව ලු. උඹලටත් එහෙම error එකක් එනවද?