Facebook Fake Accounts

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    මේ සීන් එක සපෝට් එකක් විදියට දෙන්නෙ. හොර Accounts තියෙන කට්ටියගෙ Friends ල 5000 ම එක පාර රිමූව් කරල අලුත් Requests ටික Accept කර ගන්න ඕන නම් PM කරන්න... :lol::lol: පැය 2ක් ඇතුලත කරල දෙනව... :lol::rofl::rofl:

    බය වෙන්න එපා කාටවත් කියන්නෙ නෑ ඒ දෙන හොර Account එක ඔයාගෙ කියල. Privacy එක ගැන වගකියනව. :D :D

    ඒ වගේම ඒ 5000 Remove කරන්න කලින් ඕන නම් ඒ කට්ටියගෙ Emails ටිකත් අරන් දෙන්නම්... පැයයි යන්නෙ වැඩේට.... :rofl::rofl: