මචන්ලා මම ඇඩ්මින් විදිහට හිටපු පේජ් එකකින් මාව ඇඩ්මින් එකෙන් රීමුවු කරලා තියෙනවා . වෙන ඇඩ්මින් එකෙක් හිටියෙත් නෑ බන් . මේකට මොකද කරන්නෙ. අයේ පෙජ් එක ගන්න බැද. සප් එකක් දියල්ල මචන්ලා දන්නෙ නැත්තම් බම්ප් එකක් වත් දා ගෙන යමල්ලා.........