Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Free in Mobitel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැලකිය යුතුයි. මෙ*ම *සේවාව m.facebook.com සදහා නොව 0.facebook.com සදහා වේ. සිංහල භාෂා පරිවර්තනයද පහත දක්වා ඇත. ||

As facebook says, Collaborating with operators from around the world, we developed this new mobile site with two main attributes:

It's fast: 0.facebook.com includes all the key features of our standard mobile site m.facebook.com. Users can update their status, view their News Feed, like or comment on posts, send and reply to messages, or write on their friends' Wall just as they do on Facebook.com. Rather than making photos viewable on 0.facebook.com, we put the photos one click away so they don't slow down the experience. You can still view any photos on Facebook if you want but your regular data fees will apply.

It's free: Thanks to the help of mobile operators we collaborated with, people can access 0.facebook.com without any data charges. Using 0.facebook.com is completely free. People will only pay for data charges when they view photos or when they leave 0.facebook.com to browse other mobile sites. When they click to view a photo or browse another mobile site a notification page will appear to confirm that they will be charged if they want to leave 0.facebook.com

The 0.facebook.com site is only available on the networks of these operators. People can still access Facebook from our standard mobile site m.facebook.com or our mobile site for touch screen mobile devices, touch.facebook.com, under their operator's standard data charges.

Soon, 0.facebook.com will also be available from the following operators: Telstra in Australia, Movistar in El Salvador, SFR in France, XL in Indonesia, DiGi in Malaysia, Telecom NZ in New Zealand, SMART in the Philippines, Vodafone in Qatar, Digicel in Suriname and Trinidad and Tobago, 3 in the UK, and MTN in Cameroon and Guinea Conakry.

ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්*යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම facebook පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්*රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත.

facebook බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්*රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා *facebook මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ.

එය වේගවත්-

m.facebook.com හි ඇති ප්*රධාන පහසුකම් සියල්ලම පාහේ 0.facebook.com තුලද දැකිය හැක.ඔබේ Status අලුත් කිරීමට,යහලුවන්ට මැසේජ් යැවීමට,යහලුවන්ගේ බිත්ති වල කුරුටු ගෑමට , කොමෙන්ට් කිරීම වැනි පහසුකම් සියල්ලම මෙහි අඩංගු වේ.නමුත් 0.facebook.com හි වේගය වැඩි කිරීම සඳහා පින්තූර පෙන්වීමක් සිදුවන්නේ නැත.එහෙත් අපට පින්තූර බැලීමට අවශ්*යයම නම් එය ලබාදීමටද 0.facebook.com හැකියාව ඇත.නමුත් එවිට නම් සමාන්*ය දුරකථන ගාස්තු අයවන බවද ඔවුන් දනුම් දී තිබේ.

එය සම්පූර්ණයෙන්ම නොමිලේ-

0.facebook.com තුල සැරී සැරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ(පහත නම්කර ඇති 50 කට අධික ජංගම දුරකථන ජාල වලින් පමනී).එමෙන්ම 0.facebook.com සිට අපට අත්*යාවශ්*යම වී එහි පින්තූරයක් බැලීමට අවශ්*ය බොත්තම එබූ විට (මෙම පින්තූරය නරඹා අවසන් වී 0.facebook.com වෙත ආ විට ඔබට නැවතත් facebbokනොමිලේ සැරිසැරිය හැක)හෝ වෙනත් ජංගම දුරකථන අඩවියක් වෙත යාමට සැරසුන විට මෙතැන් පටන් සමාන්*ය ගාස්තු අයවන බව දැන්වීමටද 0.facebook.com අමතක කරන්නේ නැත.

0.facebook.com සමඟ මේ වන විට සම්බන්ඳ වී ඇති ජංගම දුරකථන ජාල පහත දැක්වේ.

ශ්*රී ලංකාවේ මේ සමඟ සම්බන්ධ වී තිබෙන්නේ ශ්*රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයි

[QUOTE="chamikawp, post: 7519678, member: 100066"] [IMG]http://crazy.lk/forum/images/icons/new/11.gif[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc3/hs522.snc3/29725_417839089788_341202749788_5504731_1361843_n.jpg[/IMG] සැලකිය යුතුයි. මෙ*ම *සේවාව m.facebook.com සදහා නොව 0.facebook.com සදහා වේ. සිංහල භාෂා පරිවර්තනයද පහත දක්වා ඇත. || As facebook says, Collaborating with operators from around the world, we developed this new mobile site with two main attributes: It's fast: 0.facebook.com includes all the key features of our standard mobile site m.facebook.com. Users can update their status, view their News Feed, like or comment on posts, send and reply to messages, or write on their friends' Wall just as they do on Facebook.com. Rather than making photos viewable on 0.facebook.com, we put the photos one click away so they don't slow down the experience. You can still view any photos on Facebook if you want but your regular data fees will apply. It's free: Thanks to the help of mobile operators we collaborated with, people can access 0.facebook.com without any data charges. Using 0.facebook.com is completely free. People will only pay for data charges when they view photos or when they leave 0.facebook.com to browse other mobile sites. When they click to view a photo or browse another mobile site a notification page will appear to confirm that they will be charged if they want to leave 0.facebook.com The 0.facebook.com site is only available on the networks of these operators. People can still access Facebook from our standard mobile site m.facebook.com or our mobile site for touch screen mobile devices, touch.facebook.com, under their operator's standard data charges. Soon, 0.facebook.com will also be available from the following operators: Telstra in Australia, Movistar in El Salvador, SFR in France, XL in Indonesia, DiGi in Malaysia, Telecom NZ in New Zealand, SMART in the Philippines, Vodafone in Qatar, Digicel in Suriname and Trinidad and Tobago, 3 in the UK, and MTN in Cameroon and Guinea Conakry. ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්*යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම facebook පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්*රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත. facebook බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්*රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා *facebook මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ. එය වේගවත්- m.facebook.com හි ඇති ප්*රධාන පහසුකම් සියල්ලම පාහේ 0.facebook.com තුලද දැකිය හැක.ඔබේ Status අලුත් කිරීමට,යහලුවන්ට මැසේජ් යැවීමට,යහලුවන්ගේ බිත්ති වල කුරුටු ගෑමට , කොමෙන්ට් කිරීම වැනි පහසුකම් සියල්ලම මෙහි අඩංගු වේ.නමුත් 0.facebook.com හි වේගය වැඩි කිරීම සඳහා පින්තූර පෙන්වීමක් සිදුවන්නේ නැත.එහෙත් අපට පින්තූර බැලීමට අවශ්*යයම නම් එය ලබාදීමටද 0.facebook.com හැකියාව ඇත.නමුත් එවිට නම් සමාන්*ය දුරකථන ගාස්තු අයවන බවද ඔවුන් දනුම් දී තිබේ. එය සම්පූර්ණයෙන්ම නොමිලේ- 0.facebook.com තුල සැරී සැරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ(පහත නම්කර ඇති 50 කට අධික ජංගම දුරකථන ජාල වලින් පමනී).එමෙන්ම 0.facebook.com සිට අපට අත්*යාවශ්*යම වී එහි පින්තූරයක් බැලීමට අවශ්*ය බොත්තම එබූ විට (මෙම පින්තූරය නරඹා අවසන් වී 0.facebook.com වෙත ආ විට ඔබට නැවතත් facebbokනොමිලේ සැරිසැරිය හැක)හෝ වෙනත් ජංගම දුරකථන අඩවියක් වෙත යාමට සැරසුන විට මෙතැන් පටන් සමාන්*ය ගාස්තු අයවන බව දැන්වීමටද 0.facebook.com අමතක කරන්නේ නැත. 0.facebook.com සමඟ මේ වන විට සම්බන්ඳ වී ඇති ජංගම දුරකථන ජාල පහත දැක්වේ. ශ්*රී ලංකාවේ මේ සමඟ සම්බන්ධ වී තිබෙන්නේ ශ්*රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom