facebook - google ලොක්කෝ ලංකාවට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    facebook - google ලොක්කෝ ලංකාවට

    FaceBook_Google.jpg


    facebook සමාගමේ විධායක අධ්‍යක්ෂ මාර්ක් සකර්බර්ග් සහ google සමාගමේ විධායක නිලධාරී සුන්දර් පිච්චෙ මේ වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.


    විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත් වීම මත මෙම සංචාරය සිදු වේ. මෙරට තොරතුරු තාක්ෂණය සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කරමින් නව තාක්ෂණය රට තුළට ගෙන ඒමේ රජයේ ප‍්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීමට සහාය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගිය කාලයේ ලොව ප‍්‍රථම වතාවට google බැලූන් ව්‍යාපෘතිය ද මෙරට අත්හදා බලනු ලැබීය. ඒ යටතේ ගූගල් ලූන් බැලූ‍ම් හරහා ශ‍්‍රී ලංකාවේ තිබෙන දුරකථන සමාගම්වල තරංග සම්පේ‍්‍රෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් එමඟින් ශ‍්‍රී ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබා දීමත් අරමුණු විය.

    කෙසේ වෙතත් facebook සහ google සමාගමේ ප‍්‍රධානීන්ගේ පැමිණීම හරහා ද මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් සිදු වෙනු ඇතැයි විශ්වාස කෙරේ.
     
    • Like
    Reactions: akilar25

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අපි එළකිරි ලොග් වෙන්නෙත් ඔය බෝල බැලුන් වලට පින් සිද්ධ වෙන්න තමා.
    :):):):):):):):):)

    තව

    FREEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE WIFI

    එහෙමත් දීලත් තියෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sidathsaumya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි එළකිරි ලොග් වෙන්නෙත් ඔය බෝල බැලුන් වලට පින් සිද්ධ වෙන්න තමා.
    :):):):):):):):):)

    තව

    FREEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE WIFI

    එහෙමත් දීලත් තියෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: