eke list ekata add wenna da mokadda scn eka thiyenawane???

අලුතින් සර්ච් කරන විදියවල් ද, එක එක නූල් සූත්තර දාල අපි හැමෝගෙම පෞද්ගලික දෙවල් තව තවත් ලෝකයාට යන විදිහට පාර කපනව. අපිත් ශා.. මරු කියල හැම දේ ම පවිච්චි කරනව. මාත් එහෙමයි.

profile hack karanawa kiyala hithanna one na...
HACK karapan kiyala "Allow" button ekakuth click karalai thiyenne
මාත් දවස් දෙක තුනකට කලින් ඕකට දැම්මාlink එකේ යටම තියෙන join waiting list ඔබපන්...
https://www.facebook.com/about/graphsearch
ඔව් මමත් list එකට ඊයේ පෙරේදා join උනේ ..
මගේ අද ඉඳන් වැඩ...![]()

අලුතින් සර්ච් කරන විදියවල් ද, එක එක නූල් සූත්තර දාල අපි හැමෝගෙම පෞද්ගලික දෙවල් තව තවත් ලෝකයාට යන විදිහට පාර කපනව. අපිත් ශා.. මරු කියල හැම දේ ම පවිච්චි කරනව. මාත් එහෙමයි.

habai meka mala charter wadak weida danne na... ape kello ehema inne washroom ekata giyath photo 50k withara ganna ewunne....kalin kollai ballai saramath update karala thiyenawa.... mehema giyama minissunta privacy ekak nathuwa yanawa...![]()
![]()
apenam hora wada FB eke nodana nisa hondai... dan oka implement karata passe balanna thiyenne kochchara durata wisthara hoyanna puluwanda, mona mona wage dewal hoyanna puluwanda kiyala... FBI, CIA ona na![]()