facebook group ලොකු අවුලක්

Max_r

Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    ehema hoyanna ba නෙහ් bn...
    දැන් රිපොර්ට් කරන්නම ඔනෙත් නැ නෙහ් ඔව්වල... ඔටොම ෆිලටර් වෙලා වොර්නින් එක එනවා...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    group එකේ ඉඳගෙනම group එකට report කරන අය හොයාගන්න් කොහොමද?

    up
    ------ Post added on Apr 24, 2023 at 7:02 PM
    රිපෝට් කරන්නෙ හේතුවක් ඇතුවනෙ. රිපෝට් කරපු එකා හොයන්නැතුව රිපෝට් කරේ ඇයි කියල හෙව්වොත් නරකද
     
    • Like
    Reactions: ThisaraMalintha