Facebook Group වල පොස්ට් ෂෙයා කරන්න Facebook Group share Script එකක් තියෙන කෙනෙක් ඉන්නව නම් දෙන්න.ලොකු උදවුවක් මෙක. කවුරු හරි පාවිච්චි කරන කෙනෙක්ගෙ එකක් දුන්නොත් ගොඩක් වටිනව.
Facebook Group ටිකකුත් දුන්නොත් තවත් එලකිරී.
අයිතිය මුල් කතෘ සතුය..
how should this script will work ?
macho meka use karada.? account eka block weida meken
aacount eka nam block wenne na. bt external link ekak ehema share karanawa nam tika dawasak yaddi spam karanawa link eka. eta passe manually thamaa...