Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Facebook Hacked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ(28සිකුරාදා) රාත්රියේදී ඔබ Log වී සිටි ඔබේ Facebook ගිණුම හා FB Massenger ඔබ නොදැනීම LogOut වී තිබුනාද ?

පසුගිය 25 වනදා සිට Facebook සමාජ ජාලයේ අපට නොපෙනුන යමන් සිදුවෙමින් තිබුනා. ඒ Facebook ප්රධාන සර්වර් පද්ධතියට ඇතුල්වන්නට උත්සාහ දරන කිසියම් ආගන්තුක යෙදවුමක අනතුරු ඇඟවීමක්. ඒ පිළිබඳව නොයෙක් වර අවදියෙන් සිටි Facebook ඉන්ජිනේරුවන්ට සිකුරාදා තමාගේ සර්වර් තුළට පැමිණෙන්නට වෙර දැරු ආගන්තුක හැකර් ප්රහාරයක් පිළිබඳ තොරතුරු සොයාගන්නට ලැබුනා.

ලොව පුරා ලොග් වී Online තිබූ ගිණුම් මිලියන ගණනක් ඒ මොහොතේම Facebook සමාගම විසි ක්ෂණිකව LogOut කර දැමුවා. ඒ පද්ධතියට ඇතුළුවී සිටි ආගන්තුකයින් ලොගින් ටෝකන් හොරකම් කරාවි යැයි ඇතිවූ බිය නිසායි.

මොකද්ද මේ ලොගින් ටෝකන් එක කියන්නේ?

ඔබ Facebook ජාලයට ලොග්වී සිටින සෑම විටම උපදින ඔබගේ පෞද්ගලික ලොගින් දත්ත ඇතුලත් ඩිජිටල් කේතයක් මෙම ලෝගින් ටෝකන් එක නමින් හඳුන්වනවා. එය ඔබගේ ගිණුමට පමණක් ආවේණික කේතයක්. ඔබට නිතර නිතර මුරපද නොගසා ඇතුල්වීමට හැකියාව ලැබී ඇත්තේ ඔබට ආවේණික ඔබෙ ලොගින් ටෝකනය ක්රියාත්මක වී තිබීම නිසයි. එය කිසියම් හැකර් කෙනෙකු විසින් සොරාගතහොත් ඔබගේ ගිණුම වෙත ඔහුට ඉතා පහසුවෙන් ඇතුළත් වීමේ හැකියාව ඇත.

ඇතිවූ අනතුරුදායක තත්වය නිසා Facebook සමාගම ක්ෂණිකව ලොව පුරා විසිරී තිබෙන Facebook ගිණුම් මිලියන 50ක් පමණ ක්ෂණික LogOut වීමකට යොමුකරා. ඒ කෙසේ වුවත් ඒ අවස්ථාවේදීම Facebook අතිවිශාල ප්රමාණයක ලොගින් ටෝකන් සොරාගැනීමකට ලක්ව තිබුනා. Facebook සමාගම පවසන්නේ ඔබට දැනට බියවීමට අවශ්යතාව නොමැති බවත්, දැනට පවතින මුරපද වෙනස් කිරීමේ අවශ්යතාවයක් නොමැති බවත්ය.

සිදුවූ ප්රහාරය ගැන ඇමරිකානු FBI ආයතනය පරීක්ෂණයක් සිදුකරන අතර, Facebook ජාලය වෙත එල්ලවූ විශාලතම හැකර් ප්රහාරයද මෙය වෙන බව සඳහන් කොට තිබුනා

[QUOTE="Mal Baba, post: 23680582, member: 194988"] [COLOR=#666666][FONT=Helvetica][CENTER][SIZE=3]ඊයේ(28සිකුරාදා) රාත්රියේදී ඔබ Log වී සිටි ඔබේ Facebook ගිණුම හා FB Massenger ඔබ නොදැනීම LogOut වී තිබුනාද ?[/SIZE][/CENTER][/FONT][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [COLOR=#666666][FONT=Helvetica][CENTER][SIZE=3]පසුගිය 25 වනදා සිට Facebook සමාජ ජාලයේ අපට නොපෙනුන යමන් සිදුවෙමින් තිබුනා. ඒ Facebook ප්රධාන සර්වර් පද්ධතියට ඇතුල්වන්නට උත්සාහ දරන කිසියම් ආගන්තුක යෙදවුමක අනතුරු ඇඟවීමක්. ඒ පිළිබඳව නොයෙක් වර අවදියෙන් සිටි Facebook ඉන්ජිනේරුවන්ට සිකුරාදා තමාගේ සර්වර් තුළට පැමිණෙන්නට වෙර දැරු ආගන්තුක හැකර් ප්රහාරයක් පිළිබඳ තොරතුරු සොයාගන්නට ලැබුනා.[/SIZE][/CENTER][/FONT][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [COLOR=#666666][FONT=Helvetica][CENTER][FONT=inherit][SIZE=3]ලොව පුරා ලොග් වී Online තිබූ ගිණුම් මිලියන ගණනක් ඒ මොහොතේම Facebook සමාගම විසි ක්ෂණිකව LogOut කර දැමුවා. ඒ පද්ධතියට ඇතුළුවී සිටි ආගන්තුකයින් ලොගින් ටෝකන් හොරකම් කරාවි යැයි ඇතිවූ බිය නිසායි.[/SIZE][/FONT] [FONT=inherit][SIZE=3]--------------------------------------------- මොකද්ද මේ ලොගින් ටෝකන් එක කියන්නේ?[/SIZE][/FONT] [FONT=inherit][SIZE=3]ඔබ Facebook ජාලයට ලොග්වී සිටින සෑම විටම උපදින ඔබගේ පෞද්ගලික ලොගින් දත්ත ඇතුලත් ඩිජිටල් කේතයක් මෙම ලෝගින් ටෝකන් එක නමින් හඳුන්වනවා. එය ඔබගේ ගිණුමට පමණක් ආවේණික කේතයක්. ඔබට නිතර නිතර මුරපද නොගසා ඇතුල්වීමට හැකියාව ලැබී ඇත්තේ ඔබට ආවේණික ඔබෙ ලොගින් ටෝකනය ක්රියාත්මක වී තිබීම නිසයි. එය කිසියම් හැකර් කෙනෙකු විසින් සොරාගතහොත් ඔබගේ ගිණුම වෙත ඔහුට ඉතා පහසුවෙන් ඇතුළත් වීමේ හැකියාව ඇත. ----------------------------------------------[/SIZE][/FONT] [FONT=inherit][SIZE=3]ඇතිවූ අනතුරුදායක තත්වය නිසා Facebook සමාගම ක්ෂණිකව ලොව පුරා විසිරී තිබෙන Facebook ගිණුම් මිලියන 50ක් පමණ ක්ෂණික LogOut වීමකට යොමුකරා. ඒ කෙසේ වුවත් ඒ අවස්ථාවේදීම Facebook අතිවිශාල ප්රමාණයක ලොගින් ටෝකන් සොරාගැනීමකට ලක්ව තිබුනා. Facebook සමාගම පවසන්නේ ඔබට දැනට බියවීමට අවශ්යතාව නොමැති බවත්, දැනට පවතින මුරපද වෙනස් කිරීමේ අවශ්යතාවයක් නොමැති බවත්ය.[/SIZE][/FONT] [FONT=inherit][SIZE=3]සිදුවූ ප්රහාරය ගැන ඇමරිකානු FBI ආයතනය පරීක්ෂණයක් සිදුකරන අතර, Facebook ජාලය වෙත එල්ලවූ විශාලතම හැකර් ප්රහාරයද මෙය වෙන බව සඳහන් කොට තිබුනා[/SIZE][/FONT] [/CENTER][/FONT][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom