මචන්ලා මම මගේ ෆේස්බුක් එකේ මොබයිල් නොටිෆිකේශන්ස් ඇන්ඩ් එකවුන්ට් එක වෙරිෆෙකේශන් කරගන්න ගියා කෝඩ් එක මගේ ෆෝන් එකට ගෙන්න ගන්න ඒ උනාට මම ප්‍රොෆයිල් එකේ දාපු නම්බර් එක මාරු කරා මගේ ට්‍රයිසෙල්ට් එකට ඒ උනාට ෆෝන් එකට නොටිෆයි කෝඩ් එක SMS වෙන්නෙ නෑ නේ
දැන් මම මේ කියන විදියට ප්‍රොෆයිල් එකට අලුත් නම්බර් එක දලා මොබයිල් සෙටින්ග්ස් වලින් නොටිෆිකේශන්ස් කෝඩ් එක ගෙන්න ගන්න හැදුව
කොහොම කරත් එන්නෙ නෑ පරණ නම්බර් එක වෙනුවට අලුත් නම්බර් එකට නොටිෆිකේශන් කෝඩ් එක ගෙන්න ගන්න වෙන ක්‍රමයක් එහෙම තියෙනවද
කොහොමද පරණ මොබයිල් නම්බර් එක මාරු කරල අලුත් නම්බරේට ටෙක්ස්ට් මැසේජ් ගෙන්න ගන්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න ප්ලීස්





