facebook like!

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මිනුවන්ගොඩ PSD accident එකේ ෆොටෝස් දාල තිබ්බ facebook එකේ post එකකට 582කක් like කරලා තිබ්බා . මිනිස්සුන්ට මේ වගේ දෙයක් උනහමත් එකට like කරන පොන්න පඩත්තල වේසිගෙ පුතාලත් ලංකාවේ ඉන්නවනේ බන් .මේ වගේ මානසික අතින් පිරිහුණු සමාජයක් ඉන්න එක ඇත්තටම දුකයි .
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මියගිය අයට නිවන් සුව පාර්ථනා කරන්න ලයික් කරන්න..අනිත් අයටත් පේන්න ෂෙයාර් කරන්න...
    ලයික් 1000 ලැබුනොත් මිය ගිය අයට නිවන් සුව ලැබෙයි......
    1 ලයික් = 1000 විශ්
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    උබ ඔක තෙරුම් අරං තියෙන විදිහෙ ප්‍රශ්නයක් බං. ලයික් කරන එකෙන් ඒ සිදුවිමට එයාල කැමතියි කියල දෙයක් අදහස් වෙන්නෙ නැහැ. ගොඩක් අය තමන් දෙයක් බලපුවම පුරුද්දට වගෙ ලයික් කරනව. එක මවුස් ක්ලික් එකකින් මනුස්සකම මනින්න පුලුවන්ද බං.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මිනුවන්ගොඩ PSD accident එකේ ෆොටෝස් දාල තිබ්බ facebook එකේ post එකකට 582කක් like කරලා තිබ්බා . මිනිස්සුන්ට මේ වගේ දෙයක් උනහමත් එකට like කරන පොන්න පඩත්තල වේසිගෙ පුතාලත් ලංකාවේ ඉන්නවනේ බන් .මේ වගේ මානසික අතින් පිරිහුණු සමාජයක් ඉන්න එක ඇත්තටම දුකයි .
    දන්නා ප *** කතා කරපන්.
    සමහර පොස්ට් වලට ලයික් දන්නේ එක දැක්කා කියන පදනම මත