Facebook live

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    මචංලා, ලැග් වෙන්නේ නැතුව ෆේස්බුක් ලයිව් ෆිල්ම්ස් , මැචස් එහෙම පෙන්නන්නේ කොහොමද?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොනවා කරන්නත් හොද internet කනෙක්‍ෂන් එකක් තියෙන්නෙ ඕනෙ. ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් කනෙක්‍ෂන් වල තියන ලොකුම අවුල upload speed එක ගොඩක් අඩු කම. ​
     
    Last edited:

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මොනවා කරන්නත් හොද internet කනෙක්‍ෂන් එකක් තියෙන්නෙ ඕනෙ. ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් කනෙක්‍ෂන් වල තියන ලොකුම අවුල upload speed එක ගොඩක් අඩු කම. ​

    :yes:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    OBS studio or vmix wage ewwagen live denna puluwan. HD quality nam blackmagic capture device use karanawa. lanawe 4g unit walin hondata karann apuluwan normally 5Mbps upload ekak hondata athi quality ekata dennam. stream setting eka hariyata config karagathhanam HD dennam puluwan . i use this.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    OBS studio or vmix wage ewwagen live denna puluwan. HD quality nam blackmagic capture device use karanawa. lanawe 4g unit walin hondata karann apuluwan normally 5Mbps upload ekak hondata athi quality ekata dennam. stream setting eka hariyata config karagathhanam HD dennam puluwan . i use this.

    machan stream setting tika poddak kiyapanko
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Uba stream karana quality ekai ube internet connection ekai mainly balapanawa.

    Uba HD quality eken stream karanawanam hoda internet connection ekak thiyenna one.
    Fibre wage connection ekak thibboth interrupt wenne nathuwa stream karanna puluwan