facebook logout unada

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    සකර්බර්ග් කාරයා ඉන්දියාවට ආපු වෙලාවෙ ආදානි මූට බොන්ඩ දීලා ඇඩ්මින් පාස්වර්ඩ් අරගත්තද දන්නෙ නෑ :P
     

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    1709654328715.png
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,685
    113
    Loading...
    Facebook Down කියල Facebook Post එකක් දාගන්න විදියක් නැතුව හෙන අවුලෙන් ඉන්නෙ. :frown:

    මාක්කාරයා අම්බානිගෙ වෙඩින් එක ඉවර වෙලා ඇවිත් මොකක්හරි කරයි. :ROFLMAO:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    ඔය FB මගුල හරියනකං අනුරයියා ගේ කතාවක්වත් අහපල්ලකෝ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,624
    15,176
    113
    New Zealand
    ෆේස්බුක් විතරද බන්
    ඉන්ස්ට ඇප් එක වැඩ. නිවුස් ෆීඩ් එක ලෝඩ් වෙන්න් නෑ. ෆේස් බුක් වැඩ නැති නිසා පාස්වඩ් රීසෙට් කරන්න හැදුවා. එතකොට ගූගල් එකත් ලොගවුට් උනා. හරිම පාස්වර්ඩ් එක ගැහුවත් ඒකට ලොග් වෙන්න බෑ. :confused:
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    ඔය FB මගුල හරියනකං අනුරයියා ගේ කතාවක්වත් අහපල්ලකෝ.
    අනුර අයියත් හාන්සියි බුකිය නැති උනොත්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,685
    113
    Loading...
    අපෝ දැන් fb එකේ http ලාගෙ හෑලි දකිද්දී තමයි එපා වෙන්නේ

    සිරාවට බන්. සතියක් විතර Fb යන්නෙ නැතුව ඉන්න ඕනි normal වෙනකන්
     
    • Haha
    Reactions: Mr.Curious

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාකා වෙඩින් එක⁣ට ගිහිං අන්න මේසයක් පල්ලේ වැටිලා ඉන්නවලු වෙරි වෙලා 😁
     
    • Haha
    Reactions: Mr.Curious