Facebook Marketing කරන අයට Best Tool එකක්!

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Facebook Marketing කරන අයට Best Tool එකක්!

    Facebook Social Toolkit
    {PREMIUM VERSION}

    CHROME සහ OPERA Web Browsers වලට පමනයි.!

    Facebook_Social_Toolkit_PREMIUM.png

    මම අද දෙන්න යන්නේ Facebook Marketing / Facebook Pages කරන අයට හොදයි කියලා හිතන වැදගත් Tool එකක්. 100% Spam/virus වලින් තොර මේ Tool එකෙන් ඔයාලට සෑහෙන්න වැඩ කරගන්න පුලුවනි.

    Free Version එකෙන් වගේම Premium Version එකෙනුත් ගොඩාක් දේවල් කරගන්න පුලුවන් කම ලැබෙනවා ඔයාලට.

    මම ඒ Version දෙකම ඔයාලට අද දෙනවා.:yes:

    Screenshot_2.png

    Free Version එකෙන් කරන්න පුලුවන් දේවල් බලන්න.

    (A) Free Removal Tools

    1. Unlike All Facebook Pages At Once:

    2. Unfriend All Friends At Once:

    3. Unfollow All Facebook Friends At Once:

    4. Delete All Comments At Once:

    5. Reject All Friend Requests At Once:

    6. Unfollow All Facebook Groups At Once:

    7. Remove Facebook Page Likes:

    8. Remove All Facebook Groups:

    Cancel All Pending Friend Requests:

    (B) Free Facebook Tools

    1. Facebook ID Extractor:

    2. Invite Your Friends To Like Your Page:

    3. Invite Your Friends To Join Your Group:

    4. Accept All Friend Requests At Once:

    5. Event Invitation Tool:

    6. Send Multiple Friend Requests At once:

    7. Suggest Your Friends To Another Friend:

    8. Facebook Video Downlaoder:

    Premium Version එකෙන් කරන්න පුලුවන් දේවල් බලන්න.

    (C) Premium Facebook Tools
    These are premium automation tools with advanced functionality and these tools are reserved on
    for premium users.To purchase a premium license please use the links given in the extension box.

    1. Facebook Group Member Tagger:

    2. Facebook Group Transfer:

    3. Post On Multiple Groups At Once:

    4. Post On Own Facebook Pages:

    5. Claim As Group Admin:

    6. Add All Friends As Group Admin:

    7. Group Admin Transfer:

    8. Message All Friends At Once:

    9. Post On Liked Pages:

    10. Join Multiple Groups Using Group Ids:

    (D) Premium Extraction Tools
    Premium extraction tools are advanced automation tool made to retrieve information about your Facebook friends, Facebook Groups and Facebook Pages.These tools are reserved only
    for premium members, make sure you have purchased a premium license key to use these tools.

    1. Extract Facebook Page Fan IDs:

    2. Extract Group Email:

    3. Extract Friends ' Emails :

    4. Extract Friend IDs:

    5. Extract Group IDs:

    6. Extract User Likes:

    7. Extract Group Member IDs:

    8. Extract Group Member Emails:

    9. Extract Phone Numbers Of Facebook Friends:

    මෙතනින් vendor සයිට් එකට යන්න.:yes:
    ( ඔක්කොම Video Tutorial මෙතන තියනවා)
    Link1

    මෙතනින් Free Version එක ගන්න.:yes:
    Link2

    මෙතනින් Premium Version එක ගන්න.:yes:
    Link3

    මෙතනින් Virus Total Report බලන්න.

    බොහෝම ස්තූතියි හැමෝටම.
    ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවානම් Bump එකක් දාලා යන්න.

    :yes::yes::yes:

    ඒ වගේම Premium Version ලින්ක් එක Expire වෙන්න පුලුවන් නිසා ඒක ඉක්මනින් Download කරගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා.
    :yes::yes::yes:

    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    FB Marketing නම් දන්නෙ නැහැ
    ඒත් අර වෙන අය එවපු සේරම රික්ස්වෙස්ට් කැන්සල් කරන එක නම් වටිනවා;)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Premium ganna kiyak yanawada ?

    FB new account block weida meka use karot multiple group post danna.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Don't fear!

    me tools use karama fb account eka suspend wewineda bn

    එහෙම වෙන්නේ නැහැ මචන්. මම මේකෙන් වැඩ ගත්ත සෑහෙන්න.
    ඔයාට බයක් සැකයක් තියනවනම් මචන් එහෙම වේවි කියලා මුලින් FAKE Account එකකට පාවිච්චි කරලා බලන්න. FAKE Account එකක් හදාගන්න ලේසියිනේ මචන්

    එතකොට හරි. ඒ වගේම එක සැරේට වැඩ ගොඩාක් දාන්නත් යන්න එපා හැබැයි. ඉවසීමෙන් පාවිච්චි කරන්න. මොනවා වුනත් FAKE Account එකකට පාවිච්චි කරලා තීරනය කරන්න.
    හොදද නැද්ද කියන එක.
    තෑන්ක්ස් මචන් Comment කලාට.
     
    සල්ලි වියදම් වෙන්නෙ නැහැ මචන්. මම Premium Version එකත් දීලා තියෙන්නේ.
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Facebook Social Toolkit
    {PREMIUM VERSION}

    CHROME සහ OPERA Web Browsers වලට පමනයි.!

    Facebook_Social_Toolkit_PREMIUM.png

    මම අද දෙන්න යන්නේ Facebook Marketing / Facebook Pages කරන අයට හොදයි කියලා හිතන වැදගත් Tool එකක්. 100% Spam/virus වලින් තොර මේ Tool එකෙන් ඔයාලට සෑහෙන්න වැඩ කරගන්න පුලුවනි.

    Free Version එකෙන් වගේම Premium Version එකෙනුත් ගොඩාක් දේවල් කරගන්න පුලුවන් කම ලැබෙනවා ඔයාලට.

    මම ඒ Version දෙකම ඔයාලට අද දෙනවා.:yes:

    Screenshot_2.png

    Free Version එකෙන් කරන්න පුලුවන් දේවල් බලන්න.

    (A) Free Removal Tools

    1. Unlike All Facebook Pages At Once:

    2. Unfriend All Friends At Once:

    3. Unfollow All Facebook Friends At Once:

    4. Delete All Comments At Once:

    5. Reject All Friend Requests At Once:

    6. Unfollow All Facebook Groups At Once:

    7. Remove Facebook Page Likes:

    8. Remove All Facebook Groups:

    Cancel All Pending Friend Requests:

    (B) Free Facebook Tools

    1. Facebook ID Extractor:

    2. Invite Your Friends To Like Your Page:

    3. Invite Your Friends To Join Your Group:

    4. Accept All Friend Requests At Once:

    5. Event Invitation Tool:

    6. Send Multiple Friend Requests At once:

    7. Suggest Your Friends To Another Friend:

    8. Facebook Video Downlaoder:

    Premium Version එකෙන් කරන්න පුලුවන් දේවල් බලන්න.

    (C) Premium Facebook Tools
    These are premium automation tools with advanced functionality and these tools are reserved on
    for premium users.To purchase a premium license please use the links given in the extension box.

    1. Facebook Group Member Tagger:

    2. Facebook Group Transfer:

    3. Post On Multiple Groups At Once:

    4. Post On Own Facebook Pages:

    5. Claim As Group Admin:

    6. Add All Friends As Group Admin:

    7. Group Admin Transfer:

    8. Message All Friends At Once:

    9. Post On Liked Pages:

    10. Join Multiple Groups Using Group Ids:

    (D) Premium Extraction Tools
    Premium extraction tools are advanced automation tool made to retrieve information about your Facebook friends, Facebook Groups and Facebook Pages.These tools are reserved only
    for premium members, make sure you have purchased a premium license key to use these tools.

    1. Extract Facebook Page Fan IDs:

    2. Extract Group Email:

    3. Extract Friends ' Emails :

    4. Extract Friend IDs:

    5. Extract Group IDs:

    6. Extract User Likes:

    7. Extract Group Member IDs:

    8. Extract Group Member Emails:

    9. Extract Phone Numbers Of Facebook Friends:

    මෙතනින් vendor සයිට් එකට යන්න.:yes:
    ( ඔක්කොම Video Tutorial මෙතන තියනවා)
    Link1

    මෙතනින් Free Version එක ගන්න.:yes:
    Link2

    මෙතනින් Premium Version එක ගන්න.:yes:
    Link3

    මෙතනින් Virus Total Report බලන්න.

    බොහෝම ස්තූතියි හැමෝටම.
    ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවානම් Bump එකක් දාලා යන්න.

    :yes::yes::yes:

    ඒ වගේම Premium Version ලින්ක් එක Expire වෙන්න පුලුවන් නිසා ඒක ඉක්මනින් Download කරගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා.
    :yes::yes::yes:

    bump
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    khmda ban install karanne unzip karama ena mona file ekada chrome ekata up karanna ona

    ah got it,

    machan uba gawa Toolkit For Twitter eka nedda

    and Account Manager
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    khmda ban install karanne unzip karama ena mona file ekada chrome ekata up karanna ona

    ah got it,

    machan uba gawa Toolkit For Twitter eka nedda

    and Account Manager

    Twitter walata nam kipayak thiyanwa machan. ubata ona karana widiye ekak man dannam hawasata.
     
    Status
    Not open for further replies.